Asu_Gamage

අක්කේඒඒ... ඉන්නවදෝ.. ?

Asu_Gamage

@Aruna_Camelia අනේ මට සතුටුයි ඒ වගේ වෙලාවක පලවෙනි කෙනෙක් වෙන්න ලැබුන එකට.. As an advocate it makes me happy !  සමහර තැන්වල හොද හුස්මක් අරගෙන තියන අඩි හරි බරයි.. වගෙම හයියයි.. Fighting ! ❤
Reply

Aruna_Camelia

@Asu_Gamage දවස් කීපෙකීන් හරියටම හුස්මක් ගන්නෙ අද..හෙට ඉඳලා ආයෙ දුවන්න ඕන අෆ්ෆා.. balance එක කොට උඩ ගිහින් හිටියේ... Thank You  පැටියෝ මාව මතක් වුනාට... ජීවීතේ පළවෙනිම වතාවටයි දවස් කීපයක් හොයාගන්න නෑ කෙනෙක්ට මතක්වුනේ..ස්තූතියි නංගී..ගොඩක් ස්තූතියි ❤️❤️❤️
Reply

Asu_Gamage

@Aruna_Camelia පේන්න ඉදියෙ නැති නිසා බැලුවෙ ...
Reply

VishiVishi

මාව follow කරාටයි මගේ කතාව reading list එකට add කරගත්තටයි තැන්කූ dr❤️❤️❤️ කැමතිනම් මගේ කතාව එක්ක දිගටම එකතු වෙන්න.....☺️❤️❤️

VishiVishi

@VishiVishi තැන්කූ අනේ ❤️❤️❤️❤️☺️
Reply

Aruna_Camelia

@VishiVishi ඇත්තටම කතාව ලස්සනට ලියලා තියෙනවා.. ඒ කොටස් කීපය ආසාවෙන් කියෙව්වෙ.. ඒ විදියටම තව ඉස්සරහටත් කතාව ලියන්න..❤️❤️... 
Reply