Lufe_Ro_00

හලූ....
          
          ඔයා හොඳින් ඉන්නවද?? ගොඩ කාලෙකින් දැක්කේ නෑ... දැන් වට්පෑඩ් එන්නේ නැද්ද :-(❤️

AruniRL

@se_h_la_x  හායි...❤️ මේ දවස් ටිකේ පොඩ්ඩක් බිසී exam  එකක් තියේ ඒක නිසා වැඩිය වට්පෑඩ් පැත්තෙ එන්න උනේ නෑ අනේ ...ඔයාව අමතක නෑ අයියෝ...මගේ කැමතිම ඕතර් කෙනෙක් නෙහ් ඔයා ❤️
Reply