Arya_Zooey

දුරුතු සඳ - 75 කොටසේ වචන 4700 ක් තිබුනා අප්ඩේට් කරාට චැප්ටර් එකේ තියෙන්නේ වචන 2100 ක්... 
          
          මැද වචන ටික නැ :| History එකෙත් නැ...
          
          මට චැප්ටර් එක අන්පබ්ලිශ් කරන්න දෙන්නෙත් නැ... මේ වට්පැඩ් එක පිස්සු නටනවා... තව පිටුවක් ඕපන් කරන්නත් බැහැ... කතාව අයින් කරලා ආයේ දාන්න බැ... :-) පිටු 75 ක් නිසා ම... 
          
          එක හදාගෙන 75 ආයේ ම අප්ඩේට් කරන්නම් :-)

FlutterbyJK

අනේ දෙයියනේ කතාව නම් අයින් කරන්න එපා
Reply

ShashaMelon

මට කවුරු හරි කියන්නකෝ මිනීමරුවයි මිනීමරුවා හොයන කෙනයි යාළු වෙල කතාව (අනේ මට ඒ ටික්ටොක් එක හොයාගන්න බෑ) 

ShashaMelon

@Arya_Zooey ආ හරි හරි තෑන්ක්ස් ඒයි (ඔව් ඔයාගෙ තමා අලේ) 
Reply

Arya_Zooey

@ShashaMelon මගේ එකක් ද ? එහෙනම් CAPTAIN MILLER වෙන්න ඔනා... 
Reply

Arya_Zooey

කොහොම ද ලමයි...!
          
          මේ සතියේ දෙන අප්ඩේට් පොඩ්ඩක් එහා මෙහා වෙනවා...
          
          ගිය සතියේ සෙනසුරාදා ( 25 ) දෙන්න තිබුන 1993 අප්ඩේට් එක ( 20 වන කොටස ) මට සෙනසුරාදා දෙන්න බැරි වුනා... එක මන් අද ( 27 ) දෙනවා...
          
          දවස් එහා මෙහා වුන නිසා මේ සතියේ අප්ඩේට් ටිකක් එහා මෙහා වෙනවා...
          
          එක නිසා... හෙට ( 28 ) වන අඟහරුවාදා දෙන්න ඔනා 1993 දෙන්නේ නැ... ඒ වෙනුවට දෙන්නේ දුරුතු සඳ... එකෙන් අප්ඩේට් 02 ක්... ආයේ ම සිනු බ්‍රහස්පතින්දා ( 30 )
          
          ❤️ පිළිවල -
          
          27 - සදුදා - 1993 ( 20 වන කොටස )
          28 - අඟහරුවාදා - දුරුතු සඳ ( 75 වන කොටස )
          29 - බදාදා - දුරුතු සඳ ( 76 වන කොටස )
          30 - බ්‍රහස්පතින්දා - සිනු ( 04 වන කොටස )
          01 - සෙනසුරාදා - 1993 ( 21 වන කොටස )
          02 - ඉරිදා - 1993 ( 22 වන කොටස )
          
          එතකොට මේ සතියේ 1993 අප්ඩේට් දෙක ම සම්පුර්ණයෙන් දුන්නා වෙනවා... දුරුතු සඳ කොටස් දෙකක් දෙනවා... සිනු එක කොටසක් දෙනවා...
          
          දවස් සමහරට විට එහා මෙහා වෙයි... එත් මේ සතියේ අප්ඩේට් 06 ක් වැටෙනවා... 
          
          
           

yazu_yazu

@Arya_Zooey හරියෝ බලන් ඉන්නවා එනකන් ආතරෙයි ඈ
Reply

yazu_yazu

1993 අද දෙනවත 

Arya_Zooey

@yazu_yazu ටයිප් කරන ගමන් ඉන්නේ අද ම දෙන්න පුළුවන් වෙයි ද දන්නේ නැ... :-(
Reply

yazu_yazu

@Arya_Zooey හරියෝ ....ගේනකන් බලන් ඉන්නෝ ❤️❤️❤️❤️
Reply

Arya_Zooey

අලුත් කතාවක්... අලුත් ඕතර් කෙනෙක් කියවලා ඕතර්ටත් සපෝට් එකක් දෙන්න ලමයි 
          
          https://www.wattpad.com/story/388259411?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Arya_Zooey

Luna_Asterisks11

@Arya_Zooey Aneww❤️❤️❤️
Reply

Arya_Zooey

" මකපන් පාළු "
          
          https://youtu.be/ctqLxi-m4Aw?si=a7Zq_N2Nh7yRVGWR
          
          මෙක අහලා නැති කෙනෙක් නැතුව ඇති කියලා මන් හිතන්නේ...  අවුට් කරපු දා ඉදන් මාත් හෙන ම ආසාවෙන් මෙක අහන්නේ... මොකද දියසෙන් කුමාරයා කියලා කියන්නේ මන් ගෞරව කරන කෙනෙක් නිසා...
          
          ඒ උනාට... වට්පැඩ් කතා ගැන එකේ කමෙන්ට්ස් කරන එක හරි නැහැයි කියලා මන් හිතනවා... අඩවිය , .... , .... කතා වගේ ම සමහර චරිත ගැන කියලා තිබුනා... කරපු දෙවල් කරලා තිබුනා මන් කියන්නේ ඒ ගැන නෙමේ... 
          
          ආයේ ම සිංදු ඇතුලේ අර කතාවේ යකා මේ කතාවේ යකා ගැන කියන්න එපා කියලා... ( බල කිරීමක් නෙමේ... ඔයාලගේ කැමැත්ත ) 
          
          එක කියවන ඔයාලට වගේ ම ලියන කෙනාට ඒ සිංදුවේ මුල් අයිතිකරුටත් අවුල් වගේ නේ... ( හිතන්න දෙයක් )
          
          ගන්න දෙයක් තියෙනවා අරගෙන විචාරයෙක් දෙනවා නම් දිලා... රසවිදින්න...! ( අහන්න , කියවන්න , ලස්සන කරන්න... එත් කැත කරන්න එපා... )
          
          ❤️✨️

wangxiang6

@Arya_Zooey ow eka nam mara lassani❤️❤️
Reply

apsokimos18

@Arya_Zooey මං ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නෙ 
Reply