dandelion_nayo
@Asu_Gamage එහෙම ඇහැකි අනේ මනෝහර දෙන්නකෝ සුදු නන්කේ
@Asu_Gamage
6
Works
2
Reading Lists
274
Followers
අනේ ඔවාලා හොදින් ඉන්නවද ඒයිලා ? ක්හැම් ; කණාමැදිරියන්ගෙන් අවසරයි ! මං මේ ආවේ ලොකූඌ පණිවිඩයක් කියලා යන්න ... දන්නවද හලෝව්ලා ' තුන්කුළුඳුල් ' තියෙන්නේ මරණීය තර්ජන අඩියක ! සරලම භාෂාවෙන් කිව්වොත් ඒ plot එකට සමානම කියන්නත් බැරි ඒත් ඒ vibe එකේ පොතක් දැනට publish වෙන්න යන්නේ.. මං වේලාසන publish කරලා තිබ්බත් කතාව තාම හරියට පටන් ගනිපු නැති නිසා එක්කො මං කතාව අතාරින්න ඕන නැත්නම් ප්ලොට් එකට වලියක් ඇදගන්න බලාගෙන මේ මාස ටිකත් යවලා ලියන්න ගන්න ඕන.. මං ආසාවෙන්ම ලියන පොතක් තුන්කුළුඳුල් කියන්නේ.. මට ඒක නැතිවෙන්න දෙන්න බෑ.. අනිත් පැත්තෙන් 2nd shy එක.. මට රැවුලයි කැඳයි දෙකම බේරගන්න ඕනෙ... ම්හුක් ! ( ToT ) තා මාස අටකටවත් එන්නෑ කියලා හිතුවට දැන් කරන්නවෙන දේකුත් නෑ.. ඒක නිසා දෙසැම්බර් 10 තුන්කුළුඳුල් chapter -6 update කරනවා.. එතකොට අනිත් කතා ගැන කිව්වොත් , පිනි දෙසැම්බර් මාසෙන්ම ඉවර කරනවා.. මනෝහර නම් ළඟක දෙන්නෑ ශුඩුලා.. CLOUD පොඩ්ඩක් පස්සට දානවා.. හැබැයි මනෝහර ලියන්නේ ඒක කම්ප්ලීට් කරලා හෝ ඒකත් එක්ක.. බයවෙන්න දෙයක් නෑ නිල් ඇස් කුමාරයට තව බාල්දි නෑ.. ඒක නිසා ඉවසන් බලන් ඉන්න හොදේ .. (ඔය ටික කියවන්න මාස අටක් විතර බලන් ඉන්න වෙනවා `-´ ) විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න මං මේ chrome log වෙලා මේක දාන්නේ.. අඩුම මං ළඟ ඇප් එකවත් නෑ ... හේහ්.. එහෙනම් කණාමැදිරියො ටික පරිස්සමෙන්.. දහවෙනිදට මුණගැහෙමු ❤

ආ පැටියෝ 45K (*^3^)/~♡(*^3^)/~♡(*^3^)/~♡❤️❤️❤️❤️chuk chuk
@Woon-Suyo අනේ අක්කේ... අදත් ඉස්සෙල්ලාම ❤ *අඬන ඉමෝජිය* ම්හුක් මෙව්වා සතුටු කඳුළු ජෙයියනේ !!
මේ ඒයි...මට මොවිදු මතක් වෙනවා හලෝව්...දැන් දවස් ගානක ඉදන්...පෑන් එහෙකින් කන්න වෙයද මංදා ඔලුවට වැඩි කල් යන්න කලින්...;( ❤️
ටක් ටක් ටක්.....මේ මට ගිෆ්ට්එකක් දෙනවා කිව්වා...දෙනවාද ඒක මට ❤️
40K(´∩。• ᵕ •。∩`) ම්හුක් තව දහයයි අර්ධ ශතකයක් ❤️ හැමදාම views බලලා යන තිවිරු ගේ පවුකාරයා mwha (*^3^)/~♡
@Woon-Suyo 25 K , 30 K , 40 K තුනේදිම ඇවිත් බලලා ගියා නේද තිවිරුගෙ පෞකාරයා.. ( අක්කා නොහිටින්න මටත් මතක නෑ `_´ ) ආදරේ_නිසානේ_මේ_සේරම ! mwha ❤
කණාමැදිරියොන්ට , මේ තීරණේ ගැන ඇත්තටම සමාව භාජනේකට දාන සේක්වා.. ! මං ටික කාලෙකට අතුරුදහන් වෙන්න කියලා බැලුවේ... °_° අවුරුද්දක් විතර අතුරුදහන් වෙන්නෑ.. හැබැයි ටික කාලයක්.. මාස හතක් අටක් වෙන්නත් පුළුවන් ... Exam වගෙම personal matters ටිකක් නිසා මං මේ තීරණේ ගත්තේ... It sounds like kinda selfish ! Options ගොඩක් නෑ එකම එක choice එකක් විතරයි ඉතුරු... ආපු ගමන් සින් සින් ගාලා daily updates දීගෙන යන ගමන් කතා ටික ඉවර කරලා දානවා.. ඒ එන්නේ 24 × 7 free time එකක් හදාගෙන.. වගෙම කතා ටික බාගෙට ටයිප් කරගෙන... ( හඳ මාමගෙ ඉමෝජිය ) දැනටත් කතා ටිකේ ටික ටික ටයිප් කරලා.. දීගෙන යන්න ගියොත් මට ලිමිට් නැතිවෙලා වැඩ පාඩු වෙන නිසා මේ තීරණේ ගත්තේ.. පරිස්සමෙන් ඉන්ටෝ ❤ ආසූ
පිනි දෙන්නේ නෑදොඔඔ
දැන් වෙලාව පාන්දර 1.48 උදේ 5.00 තියපු alarm එක මතක් වෙද්දි නිදාගන්නෝනි. ඉතිං දැන් පැය ගානක ඉදන් blooming flowers කියවන්න අතට අරන් පැත්තකින් තියෙනවා.. (කියවන්න ගත්තොත් නිදාගන්න වෙන්නෙ නෑ , කියවන්නෙ නැතුව පැත්තකින් තිබ්බම නින්ද යන්නෑ.. Aaaaaa stress ) මට දැන් ඕනි කොහෙටහරි අතුරැදහන් වෙලා ඔක්කොම වැඩ නවත්තලා මේ කතාව කියවන්න.. හරි, එතකොට මං මේක ලියුවෙ මගෙ හිත නිදහස් කරගන්න.. මොකද මට මේ වෙලාවෙ ඕනි මං ආසම පොත ගැන කාත් එක්ක හරි කයියක් ගහන්න ( මේ ටික කාට හරි නොකිව්වා නම් පුපුරනවා මාව ) මට කියන්න ඕනි උනේ මං මේ කතාවට කොච්චර ආදරෙයිද කියලා.. කවදාවත් මේ කතාව , මේ චරිත අමතක වෙන් නැති වෙයි මට…
@Jaxx_a අනේ අක්කේ.. ම්හුක් මේවට මාව දියවෙනවා වගේඒඒ !! මං කයියක් ගහන්න කට්ටියක් හොයලා දෙන්නද ? `_´
මනෝහර update කරනවා නේද
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: