Athene_Laurent

Wish me good luck guys :) #o/l_vibez

Chocolate_dove

@Athene_Laurent Believe in yourself, and you will make it happen.
          	  
          	  
Reply

Athene_Laurent

අහන්නකෝ,
          අද මගේ ළඟම යාලුවෙක් එයා ස්ට්‍රේට් නෑ කියල මට කිව්වා. මම හිතන විදියට එයාට මං ගැන ක්‍රෂ් එකක් වගේ දෙයක් තියනවා. හදිස්සියෙවත් එයා කන්ෆෙස් කළොත් මම දැන් එම්.කේ. ????
          
          
          
          
          
          
          
          
          හිත රිදෙන්නෙ නැති විදියට රිජෙක්ට් කරණ විදියක් දන්නවද ?? ;)
           #අසරණ_වූ_Athene

nilanthi3

@Athene_Laurent අපෙ ගෙදරින් කැමති නැහැ එක නිසා මගෙ හිතේ තිබ්බ පොඩි හරි ආදරයත් මන් මරලා දැම්මා . දැන් එයාට ටිකෙන් ටිකෙන් තෙරුන් කරන්න හදනවා . එත් මම දන්නවා එයාට හම්බෙන්න කෙල්ල වසනාවන්තයි
Reply

Athene_Laurent

@nilanthi3 එයා කොල්ලෙක් නිසා ගෙදරින් හා කියන්න පොඩි හරි චාන්ස් එකක් තියනවා. ඒත් මෙයා කෙල්ලෙක් ;)
Reply

nilanthi3

@Athene_Laurent ඒ මටත් උනා මගෙ බෙස්ටා මගෙන් confess කරා . තරහා වෙන්නත් බැරි නිසා මන් කිව්වා අවුරුදු 3කින් answer  එකක් දෙන්නම් ගෙදරින් අහලා කියලා . එත් දැන් මට බයයි මන් නිසා අවුරුදු 3ක් බලාපොරොත්තු තියා ගනියිද කියලා
Reply

Athene_Laurent

මේ අහන්නකෝ බබූලා...
          පොඩි උදව්වක් ඕනෙ. එක ලස්සනම ලස්සන  boy x girl bts short ff පොතක් තිබ්බා. ⁣ලා රෝස පාට වගේ කවර් එකක් තිබ්බෙ. ඕතර් අක්කව නම් මතක නෑ :(. ඒ පොතේ කතා හරිම ලස්සනයි . මං ඒක රීඩින්ග් ලිස්ට් දාගෙන හිටියා දැන් හොයාගන්න බෑ. ඒකෙ gangster namjoon x police officer girl , යූංගි x ගොළු ගෑනු ළමයෙක්ගෙ කතාවක්, හොබී x මානසික රෝගයක් තියන ගෑනුළමයෙක් , රස්තියාදුකාර ජන්කුක් X පොහොසත්⁣ කෙල්ලෙක් කතා තිබ්බෙ. 
          
          
          කවුරුහරි ගාව පොත තියනවනම් ලින්ක් එක දාගෙන යන්නකෝ :( 
          මොකද මට ඒක ආයෙ කියවන්න ආසයි :(

Athene_Laurent

අහන්නකෝ,
          දවසක ඔයාට ඔයාගෙ විදියට කතාබහ කරල ඉන්න පුලුවන් එකම වගේම ළඟම යාලුවත් නැතිඋනොත්, එයා එකපාරටම වෙනස් වෙන්න ගත්තොත් ඔයා මොකද කරන්නෙ ??
          
          හොඳම දේ එයාගෙන් සද්ද නැතුව ඈත් වෙන එක නේද??
          
          
          "Friends change people change everything change"
                                                                                                            -RM

cHerRy_MinShi_

@Athene_Laurent අනිවාරෙන්ම ඔව්.. නොදැනෙන්න ඈත්වෙන්න.. ඒක තමයි හොදම..
Reply