AyaAnuth

'My lovely enemy' short story එක complete කරා, My panda babies~ 

NethmiWathsala784

@AyaAnuth හා මම කියවන්නමි බබී තෑස්
Reply

NethmiWathsala784

කො අනේ ඔයා නෑනී තරහාද අනී

NethmiWathsala784

@NethmiWathsala784 හා මම බලන් ඉන්නවා
Reply

AyaAnuth

@NethmiWathsala784 ඉක්මනට දෙන්නම් කතාව.
            මම තරහ නැ අනේ 
Reply

AyaAnuth

අලුත් short story එකක් දැම්මා...
          ඒක කියවල බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා...
          Jeon twins කතාව update කරනවා... Don't worry~
          Bye, My panda babies~ 

NethmiWathsala784

@AyaAnuth මම කියවනවා අනේ මම ආදරේයි ඔයාට ගොඩාරියක්...❤️
Reply

jeontaez99

ගොඩක් ස්තූතියි හොඳේ follow කළාට ❤️❤️❤️❤️❤️ හෙමිහිට කතා ටිකත් කියෝල හොඳ නරක කියන් යන්න ❤️❤️❤️

jeontaez99

@AyaAnuth තැම්කූ සුදූ ❤️❤️❤️❤️
Reply

AyaAnuth

@jeontaez99 හරි...අනිවාර්යෙන් කියවන්නම්.. 
Reply

AyaAnuth

Hii~
          කොහොමද ඔයාලට?
          මට සමාවෙන්න මගේ පැන්ඩා පැටව් ටික... මම නිකන් ජනාධිපති පොරොන්දු දෙනවා වගේ හිටියේ...
          ඇත්තටම කතාව ලියන්න නෙමෙයි ඉදියේ... මොකද කට්ටිය ගොඩාක් අඩුයි කතාව කියවනවා...
          ඒත් මම ආපහු කතාව කියනවා!
          
          මේක ජනාධිපති පොරොන්දුවක් නෙමෙයි!
          මම මේ කතාව ඉස්සරහට ලියනවා.
          ආපහු ඉක්මනට හමුවෙමු~
          Bye~ මගේ පැන්ඩා පැටව් ටික~

AyaAnuth

මගේ කතාව කියවන පැන්ඩා බබාලා ටික...
          ඉස්සෙල්ලම කියන්න ඕනේ...
          මං මේකට අලුත්... ගොඩක් අඩුපාඩු ඇති... ඒත් එක්කනයි ද දෙන්නද කතාව කියවන්නේ ගොඩක් ස්තූතියි කතාව කියවනෝ ට... ✨
          මට votes අඩු උනත් මං එක දිගට කතාව දන්න ඉන්නේ... 
          ආපහු කතාව කියවන ඔයාලා ඔක්කොටම ස්තුතියි... 
          ඔයාලා දෙන්න තුන්දෙනා නිසා මට සතුටක් තියෙනෝ එයිලා...
          කතාව කියවපු නැති කට්ටිය කැමති නම් කියවන්න vote කරන්න... ✨
          
          ආදරෙයි පැන්ඩා බබාලා ටිකට මං ගොඩාක්...✨"