Aztharaa

10k for My Dearest Neighbour !!!!
          	
          	අනේ හරිම සතුටුයි හලෝ.... අනුර දිනුවට වඩා සතුටුයි . මේ ඇත්තමයි  :>
          	
          	අහම්බෙන් හිතට ආව අදහසක් මේ විදිහට අකුරු කරේ. කතාව මෙච්චර ප්‍රමාණයක් කියවයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ.
          	මන් දැක්කා ෆේස්බුක් ගෲප් වලත් කට්ටිය මගේ කතාව recommend කරලා තියෙනවා. එහෙම කරන්නේ ඔයාලාට මේ කතාව එච්චරටම හිතට වැදුන නිසා කියලා මන් දන්නවා.ඒ වගේම කතාවට හරිම ලස්සන comments දාලා තියෙනවාත් මන් දැක්කා. මන් ඒවා ඔක්කොම කියවනවා හොදේ. හැමඑකටම reply කරන්න බැරි වුනාට සමාවෙන්න. ඒත් ඒවා දකිද්දි මට මාර සතුටුයි. මගේ කතාවට ඔයාලා එච්චර ආදරේ කරනවා කියලා දැනෙද්දි.
          	අනේ රත්තරනේ මේ බලන්න ඇස් වල කදුලු~
          	
          	ඉතින් කතාව කියවපු vote කරපු  comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.
          	ආදරෙයි මන් පැලෙන්න <3
          	Mwaahh <)
          	
හායි!!!
          
          දන්නවා දන්නවා... ඕතරී ඔයාලට බොරු පොරොන්දු දුන්නා නේත. හරිම නරකයි මේ ලමයා :(
          
          හොදම කොටසකින් කතාවේ update දෙන එක නවත්වන්න වුනා. ඇත්තටම සොරි. කතාව පොඩ්ඩක් on hold කරනවා ලමයි. මට මේ ටිකේ වැඩ ගොඩයි. ලියන්න කියලා ගත්තත් කාලෙකින් ලියලා නැති නිසා plot එක මටත් අමතකයි. ඒක හින්දා වෙලාව අරන් ආපහු මුල ඉදන් පොඩ්ඩක් කියවලා අනිවාර්යයෙන්ම කතාව දීලා ඉවර කරනවා. මොකද ලස්සනට ලියාගෙන ඇවිල්ලා කලබලේට දෙන්න ගිහින් ending එක කන්න බෑනේ..
          
          එතකන් වෙන කතාවක් ලියන්න පටන් ගන්නත් idea එකක් තියෙනවා. 
          
          Let’s see!!
          Bye
          Live yaa All<3

_Wishii_18_

@Aztharaa ane godak kal yanodaaa
Reply