BINARA-MALI
කතා ටික දැම්මා අලුත් කතාව අරන් ඉක්මනට එනව තව කතා කිහිපයක් ලියන්න ප්ලොට් ටිකක් තියනව ඒව ගොඩක් දුරට non fiction වෙයි..මොකද yizhan විදිහට ලියන්න බැරි ප්ලොට් නිසා ඒ කොහොම උනත් yizhan ff ඉස්සරහට මට පුළුවන් වෙලාවට අරන් එන්න බලාපොරොත්තු වෙනව ඔයාලට සරලව නිදහසේ කියවන්න පුළුවන් බාල්දි අඩු කතා....මම ඉතින් ගොඩක් ප්‍රසිද්ධ ඕතර් කෙනෙක් නොවුනත් ප්‍රශ්නයක් ආව වෙලේ අපේ yizhan දෙන්නට ගැටලු නොවෙන්න කතා අයින් කලා...තවමත් ගැටලු විසදිලා නෑ තමා ඒත් කතා ටික අප්ලෝඩ් කලා පෙනුම ටිකක් වෙනස් කරල...අලුත් කතාවක් එක්ක එන්නම් මේ ප්‍රශ්න අඩු උනාම හැමෝම පරිස්සමෙන් ඉන්න...
BINARA-MALI
@236ggkkdtug කවදාවත් එහෙම කරන්නෙ නෑ මොකද මම හුස්ම ගන්නෙත් ඒ දෙන්න එක්ක ඉතින් මම කතා ලියන්න ආස උනෙත් ඒ දෙන්න එක්ක අනිවාර්යයෙන් ඒ දෙන්න වෙනුවෙන් මම ලියනව
•
Reply