BTS_taesite_

ළමයි ඊයෙ මං ගෙදර ඉදියෙ නෑ චැපිය බාගයයි ටයිප් කළේ බදාදා වෙද්දි දෙන්නම් .
          	සොම්‍රි ඈ 

Liu_Xingyi

@BTS_taesite_ ඔම්කේ ඔම්කේ....ලා යූ අනේ 
Reply

Liu_Xingyi

අක්කේ අද එපියක් දෙනෝ නේද...❤

Liu_Xingyi

@BTS_taesite_ ඔම්කේ ...get well soon අනී.... ❤
Reply

BTS_taesite_

 ශනීප නෑ අලෝ ඉම්මනිම් දෙන්නම් 
Reply

Liu_Xingyi

අක්කේ........අලුත් අප්ඩේට්ටුවක් දෙන්නකෝ.....හුඟක් දවස් ඉඳලා බලන් ඉන්නෝ....අක්කගෙන් සද්දයක්වත් නැන්නේ සනීපවත් නැද්ද......නැත්තම් අක්කත් A/L ද.......

BTS_taesite_

නෑ මං එක්සෑම්
            නෙවෙයි dear 
Reply

BTS_taesite_

අනේ තව සුට්ටක් කම්ප්ලීට් කරන්න තියෙනවා මේ සෙනසුරාදා දෙනවා❤️ . සොරි අනේ..... 
Reply

sparkeleyes

යුගාන්ත namama තියෙන තව එකක් දැක්කා.. ඒක අලුත් එකක් වගේ. ටිකක් බලන්න.. Oyage පොත තමයි පරණ එක මන් හිතන්නේ 

BTS_taesite_

අනේ කොහෙද දැක්කෙ ? පොඩ්ඩක් හම්බුනොත් එවනවද ?
Reply

JAAVI_22

කෝ මේ එඅක්වුන්ට් එකේ ඕතරයා??????
          :)))

BTS_taesite_

@JAAVI_22  නැතුව . මං දස්සයි 
Reply

JAAVI_22

@BTS_taesite_ ඔව් ඒක නම් පේනවා දෝණි ;)
Reply

JAAVI_22

උඹ මාව අඳුරගත්තැයි මෙතන සද්දෙ දාන්න???
Reply

BTS_taesite_

ළමයි මේ කතාව කියවන්න පටන් ගත්තද ?
          නෑ කියන්න එපා . ගිහින් කියවන්න . 
          දන්නවද මේක "නිල් ඇස් කතාවක්"
          මිස් කර ගන්න එපා....❤️
          https://www.wattpad.com/story/370145264?utm_source=ios&utm_medium=postToProfile&utm_content=story_info&wp_page=story_details&wp_uname=BTS_taesite_

_Taekookie_Moon_

@BTS_taesite_ තැම්කු අක්කා❤
Reply

BTS_taesite_

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️
          
          For Readers,
          
          ඔයාලට කියන්න ආවේ විශේශ දෙයක්.මේ වෙලාවේ Wattpad එකේ තත්වේ වෙනස් වෙලා.ඒ නිසා ඒ ගැන දැනුවත් කරන්න මේ announcement එක දාන්න හිතුවේ.
          ඔයාලා අපි වෙනුවෙන්,අපේ කතා වෙනුවෙන් හදන Tik tok වීඩියෝ ගැන ඇත්තටම අපි සතුටු වෙනවා.නමුත් අපි ලියන පොත් lgbtq සම්බන්ධ පොත්.ඔයාලා කැමති උනත් ලංකාවේ බහුතරයක් මේ සම්බන්ධ පොත් වලට ඒ අදහස් වලට කැමති නැහැ.ඉතින් පුලුවන්නම් ඔයාලා මෙන්න මේ විදියට හැසිරෙන්න බලන්න.නැත්නම් අපිට වෙන්නෙ ඔයාලා ආසාවෙන් කියවන අපේ පොත් ටික අයින් කරගන්න.
          
          1.ඔයලා Author ගේ අවසරයකින් තොරව පොත් වල screenshots ගන්නවත්,videos හදන්නවත් එපා.දැනුම් දීමකින් තොරව පොත social media වල share කරන්නත් එපා.
          
          2.ඔයාලාගේ tiktok acc private දාගන්න.ඒවගේම ඒවාගේ comments off කරලා.Don't share option එක on කරන්න.
          
          3.You tube වල ඔයාලා ඒ ඒ පොත් වලට අදාල සින්දු වල යටින් comments දාන්නවත්,ඕතර්ව mention කරන්නවත්,පොත සහ පොතේ චරිත ගැනවත් දාන්න යන්න එපා.එහෙම උනොත් අපිම ඔයාලගේ comments report කරවනවා.මොකද ඒවගෙනුත් අපේ පොත් highlights වෙනවා වැඩි.
          
          For Authors,
          
          1.ඕතර්ලා අපිත් පොඩ්ඩක් සංයමයෙන් හැසිරෙමු.අපිත් ආසයි ගොඩක් අය අපේ පොත් කියවනවට.නමුත් තත්වේ භයානක වෙලා තියෙන්නෙ.ඒ නිසා අපි අපේ පොත් social media වල share කරද්දි පරිස්සමින්.ඒ වගේම You tube එකේ ඔයාලත් ඔයාලා පොත් වලට දාපු සින්දු videos යටින් comments දාන්න යන්න එපා.
          
          2.පුලුවන්නම් හැම කතාවකම chapter එකකට පස්සෙ 
          'කතුවරයාගේ අවසරයකින් තොරව පොත සහ පොතේ කිසිම දෙයක් social media වල පල කිරිමේන් වලකින්න' කියලා දාන්න.
          
          අපි හැමෝම මේ දේ කරන්නෙ අපි හැමෝම වෙනුවෙන්.අපේ පොත් වෙනුවෙන්.පුලුවන්නම් හැමෝම දැනුවත් වෙමු.දැනුවත් කරමු.මොකද අන්තිමේදි අපේ මානසික නිදහස වෙනුවෙන් තියෙන මේ ලස්සන ලෝකයත් කාගෙවත් සුලු වැරැද්දකින් නැති වෙන්න ඉඩ තියන්න එපා.