BT_Walkzz_R_1109

Joined May 11, 2021 
          	
          	OH GOSH... another special day... 1 yr for this Wattpad Acc:

BT_Walkzz_R_1109

Happy 1 yr with my ARMY life!!!  
          A ton of thanks to those who helped me find this family...! 
          
          :)  
          
          10.05.2021- 10.05.2022

BT_Walkzz_R_1109

@Leya_Makinle umhh..tnkuii buddyyy ❤❤
Reply

BT_Walkzz_R_1109

මහපාරේ නොව..., 
          තෙල්, ගෑස් පෝලිමේ නොව...,
          ගෝල්ෆේස් hut එකක නොව..., 
          
          තම ආදරණීයන් හා සබැදිව නිවස තුළ, 
          මෙතැන් පසු ගෙවන හැම මොහොතක ම...
           
          සැමට යුක්තිය , සාධාරණය ඉටුවන... 
          සාමය සෞභාග්‍යය රජකරන...
          දෙපයින් නැගී සිටිය හැකි සවිමත් දේශයක සේයාව ගෙනෙන, 
          රෝබිය දුරු වූ ...
          සිරි ලක්මවක් බිහිවේවා යි පතමින්,
          
          අතීතයට මදක් සමු දී, 
          තවත් වර්තමානයකට අඩිතාලම දමමින්... 
          ඇරඹි මේ අලුත් අවුරුද්ද,
          දහසක් හැඟුම් සිත් අතර තෙරපන... 
          බලාපොරොත්තු එකින් එක මල්ඵල ගැන්වෙන... 
          මුවඟ සතුටු සිනා ඉපදෙන,
          සොදුරු අනාගතයකට මංපෙත් විවර වන...
          
           2022 උදා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ඔබට,ඔබ පවුලේ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!! 
          
          ..........................................BT_Walkzz1109

Park_so_yoon2005

@BT_Walkzz_R_1109 ♥️♥️♥️♥️Superb 
Reply