BabyMini_jeonkim

හ්ම්ම්ම්..
          	
          	ඔයාගේ යාලුවව දාල යන්න දුක හිතුනෙ නැද්ද බිනී.... 
          	ඔයා දන්නවා නේ ද වෝට දුක වැඩි කියලා...
          	ඔයාට ගොඩක් අය ආදරෙයි කියලා ඔයා දන්නවා නේද...
          	ඉතින් ඇයි ඒ......
          	
          	ඇත්ත ගොඩක් හිනා වෙලා ඉන්න අය තමා වැඩිපුරම දුක හිර කරන් ඉන්නෙ...ඔයත් ඒ වගේ කියල අපි දැනන් හිටියෙ නෑ...මෙච්චර කල් අපිව හිනාවෙන් පුරවපු ඔයාට ගොඩක් ස්තූති...!!!!!
          	
          	දැන් නිදහසින් ඉන්න....
          	
          	කමක් නෑ ....
          	කොහේ හිටියත් සතුටින් ඉන්න...බිනී...
          	
          	ආදරෙයි....!!!!!!
          	
          	❤️
          	
          	RIP#MOONBIN
          	
          	*ASTRO 's
          	
          	*MOONBIN
          	
          	*25AGE
          	
          	*BIRTH  1998/1/26
          	
          	*DEATH 2023/4/19
          	
          	*suicide 
          	
          	*singer ,dancer
          	
          	*south korea...........................
          	
Sorry ළමයි මම බොරු බලාපොරොත්තු දුන්න නේද...මම දෙනව කිව්වා අප්ඩේට් දුන්නෙත් නෑ..නේද...මම දන්නවා මම හරි නරක කෙනක් කියලා......මට ප්‍රශ්න වැඩි.....ඔයාලා මගෙන් ආයේ කමෙන්ට් බලාපොරොත්තු වෙන්න එපා....මම මූඩ් ෆික්ස් වෙච්ච දවසක ආයේ ඔයාලට කමෙන්ට් දාන්නම්.  ඒත් ඒක ඉක්මනට බලාපොරොත්තු වෙන්න එපා. ....
          .
          මට පුලුවන්නම් sad story ටිකක් එවන්න...මොකද මට අඩන්න ඕනි....නිකන් අඬන්න බෑ...මම කැමති නෑ ගෙදර අයටවත් ආයේ වදයක් වෙන්න....මට ගොඩක් අදන්න ඕනි......
          
          ආයේ දවසක හම්බෙමු .....මම ආදරෙයි....❤️❤️...

සුභ නව වසරක් වේවා!!!!........ මයි බබූලා..............ඔයාලා ගේ ජිවිතේ 2022 උන නරක දේවල් අමතක කරලා ඒවා ආදර්ශ කරගෙන හොඳ දේවල්  විතරක් මතක තියාගෙන 2023 දී ඊට වඩා හොඳ දේවල් කරන්න......කවදාවත් පසුතැවෙන දේවල් කරන්න එපා........මොකද ජීවිතයේ තියෙන ලොකුම දඩුවම ' පසුතැවීම '
          
          ඒක නිසා ආදරණීය රෝසමල් ටික පරිස්සමෙන් ඉන්න......❤️....මම ඔයාලට ආදරෙයි......ගොඩාක්..........
          
          මගේ පැටවු බායි ~....... ❤️❤️❤️❤️
          
          HAPPY NEW YEAR...............

BabyMini_jeonkim

@blueberrymimie අනේ මිමියෝ.........තැංකියු......... ඒයි...,♥️♥️♥️.....
            
            පරිස්සමෙන් ඉඳපන් ඈ...  
Reply

Blueberrymimie

@BabyMini_jeonkim | Happy new year eii ♥️
Reply

BabyMini_jeonkim

@daraWijekoon @BabyMini_jeonkim  ඔයාටත් එසේම වේවා අක්කි බබෝ....!!
            
            Be careful
Reply