Baby_Bish

1K?!!!! 
          	Thank you so much!!!!
          	ආතරෙයි!!!!!
          	♡

Amelia_shady

@Baby_Bish love you too babo , new stoRY ekk denna 
Reply

NethmiWathsala784

@Baby_Bish congrats baby bish තව jikook කතවක් අරන් එන්නකො❤️
Reply

mochiandkookie713

@Baby_Bish wow.... congrats baby bish❤️❤️❤️
Reply

Baby_Bish

1K?!!!! 
          Thank you so much!!!!
          ආතරෙයි!!!!!
          ♡

Amelia_shady

@Baby_Bish love you too babo , new stoRY ekk denna 
Reply

NethmiWathsala784

@Baby_Bish congrats baby bish තව jikook කතවක් අරන් එන්නකො❤️
Reply

mochiandkookie713

@Baby_Bish wow.... congrats baby bish❤️❤️❤️
Reply

Baby_Bish

ගොඩක් අය තව ජිකුක් ස්ටෝරි එකක් ඉල්ලන එකේ බාගෙට ලිව්ව ස්මට් වන්ශොට් එකක් තියෙනවා...ඒක සම්පූර්නෙන් ලියල දෙන්නද එහෙනම්? : ) 

tharindhulakshitha

@Baby_Bish ekath krnn. Exam ekth kr gnn poddi❤️
Reply

mochiandkookie713

@Baby_Bish aneee ikamatata oniii
Reply

Baby_meow-meow

@Baby_Bish අනේ ඉක්මනට ලියලා දාන්නකෝ
Reply

Baby_Bish

Wattpad එකෙන් දැන් dms යවන්න බැරිද?

NethmiWathsala784

@Baby_Bish අනී බෑද කොහේදෝ කතා ලියන්නැද්ද දැන් ඔයා jikook ගේ කතායක් අරන් එන්නකො
Reply

zora_lusine

අපරාදෙ හැබැයි ඒක අනේ
Reply

rash_park_

කතා ටික පරිස්සම් කරගන්න බේබී... මේක ඇතුලෙ තව මොනා වෙයිද දන්නෑ...

rash_park_

@RashmiWijesinghe1 දැන් නම් එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ වගේ බබා... මේ ළඟදි ආපු උන් ටිකක් ඉදගෙන ඕතර්ලා වර්ගීකරණය කරන්න යනවා.. ඒක තමා දැනට පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ.. මොනා උනත් අපි ඉවසීමෙන් ඉමුකො බබෝ...❤️❤️ 
Reply

Baby_Bish

@RashmiWijesinghe1 ow akkaa math me ekai bluwe
Reply

Baby_Bish

Uma akka ayee active vela lamaiii❤️akkage poth aye kiyvnn plwn oyalata...akkata kiyvl sup ekak dennoo❤️
          https://www.wattpad.com/story/367312541

NethmiWathsala784

@Baby_Bish තියෙනවනමි මට දාන්න හරිද
Reply

Baby_Bish

@NethmiWathsala784 uma akkage acc eke jikook ktha thiyenva akkee❤️
Reply

NethmiWathsala784

@Baby_Bish මම Jikook කතා වලට විතරයි ආස මැණික තියෙනවනමි දාන්න හරිද
Reply

Baby_Bish

වට්පෑඩ් එකේ කතා ගොඩක් එව්වා ඩිලිට් වෙනවලු නේද...සම හරක් රිපෝට් කරනවලුනේහ්...මාත් මගේ පොත් ටික අන්පබ්ලිශ් කලා ඒයිලා..මගේ පොත් ප්‍රසිද්ධ නැති උනාට සැලකිය යුතු ප්‍රමාණෙක වීව්ස් තියෙනවා...ඒ නිසා අවදානමක් ගන්න බෑ සුදූලා...මේ බීසනේ නැති උනාම ආයෙ ඔක්කොම පබ්ලිශ් කරන්නම් හරිද...ආදරෙයි <3

rash_park_

@Baby_Bish පිස්සොත් එක්ක මේ වැඩේ කරන්න බෑ අනේ...පුදුම වදයක් දෙන්නේ 
Reply