jeontaez99

නගෝ ඔයා හොඳින් ඉන්නව නේදෝ..? කාලෙකින් දැක්කෙ නැති නිසා බැලුවෙ.. ❤️❤️

Bellaaa_girl

@jeontaez99 හරි අක්කේ ❤️❤️ ඒකනේ දැන් normal msg කරන්නත් බෑනේ .... මන් Exam ඉවර උන ගමන්ම එන්නම් ❤️❤️ Borahaee❤️❤️ ☺
Reply

jeontaez99

@jeontaez99 ඔව් සුදෝ... මාත් හොඳින්.. පේන්නවත් නැති හින්ද බැලුවේ.. දැන් අනික normal mg නැහැනේ.. mg board විතරනේ තියෙන්නෙ.. එහෙනම් හොඳට Exam කරන්නෝ... All the best සුදෝ... ❤️❤️❤️ borahaeee ❤️❤️❤️ Exam ඉවර වෙලා ආපහු එන්නෝ.... ❤️❤️
Reply

Bellaaa_girl

කොහොමද ඔයාට ඔයත් හොදින් ඉන්නවදෝ ❤️❤️
Reply