Bimu_Choi_soo_min

School love කතාව ඕනද 

Bimu_Choi_soo_min

Hi ලමයි මම ගොඩක් කාලෙකින් ඔයාලගෙ chapter දුන්නෙ නෑ නේද?කාතවෙ පොඩි අවුලක් අනේ.ඔයාලට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද මට,මට කියන්නකෝ මම අන්තිමට දාලා තියන chapter එක කීවෙනි එකද කියලා plz.ඔයාලා ඒක කියනකල් මට අලුත් chapter දාන්න වෙන්නෙ නෑ.ඉක්මනට කියන්න.මම අලුතෙන් chapter ටිකක් ලියලා තියන්නෙ .
          Bye.

Bimu_Choi_soo_min

@Jeonminjooniungkook ok thanks කිව්වට 
Reply

Bimu_Choi_soo_min

අනේ ගනන් ගන්න එපා.මම උදේ chapter ගොඩාක් දාලා අයෙත් අයින් කරා.ඒවා මාරුවලා.මම ඒවා පිලිවෙලට හදලා අයෙත් දාන්නම්.️

Bimu_Choi_soo_min

මම අද chapter ගොඩාක් එකදිගට දානවා.මම එකසැරයක් ලියලා ගොඩාක් ඒවා මැකුනා.ඒකනිසා අයෙත් කොටස් දාන්න ගොඩාක් කල් යයි.එච්චර කල් යන්නෙ නෑ

Bimu_Choi_soo_min

අනේ ඔයාල මගෙ කතාව කියවන්නකෝ.පුලුවන්නම් wattpad ඉන්න යලුවොන්ටත් shear කරන්න.මම පුලුවන් උනොත් ලගදිම තව කොටසක් දෙන්න බලන්නම්.කවුරුත් කියවන්න නැති නිසා ලියන්න කම්මැලී වගේ.අනේ wattpad ඉන්න ඔයලගෙ යාලුවොන්ට share  කරන්න.bye ️.I purple ️ you