BabyMonster1245 Aug 24 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Missed your stories and you so much .. Aren’t you coming back ? View 0 more replies
Park_suha Mar 13 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal කියවල support එකක් දෙන්න ❤️ https://www.wattpad.com/story/316721352?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Park_suha View 0 more replies
Vishvipremarathna Aug 19, 2023 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Ane oya sweet chicken and sweet potato eke aluth update dennadda View 0 more replies
Bisiz_Grapey Aug 26, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal හායි බබූලආ... මාව මතකද??? දෙයක් කියන්න ආවෙ... Exams ඉවර නැද්ද කියලා අහන්න එපා අලේ. මං o/l කරන්නෙ හෙහෙ View 4 more replies Kiyoshee1 @123MENU123 ane ow pleazz.... Oct 11, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal 123MENU123 @Bisiz_Grapey sweet chicken and sweet potato එකේ episode එකක් ඕනි Aug 26, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Werl_S @Bisiz_Grapey mage wayase Aug 26, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Bisiz_Grapey Aug 10, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal "තවදුරටත් ඔබ වෙනුවෙන් මා තුල ඇති ප්‍රේමය ඔබට ඇගවීමට මා නතර කරනු ඇත. ඉතින් ඔබට ප්‍රේම කිරීම තුලින් මා වෙහෙසට පත්ව ඇත" #ඒකපාර්ශ්වික_ආදරය View 0 more replies
Bisiz_Grapey Aug 10, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal සතියකට විතර නංගි කෙනෙක් මගෙන් inbox msg එකක් ඇහුවා "මං ඔයාව main දාලා කතාවක් ලියන්න ආසයි කමක් නැද්ද " කියලා කියවලා බලන්න grapessss♥️♥️♥️♥️ https://www.wattpad.com/story/318892148 View 0 more replies
Bisiz_Grapey Jul 26, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal හායි මිදිඉඉස් අද මං ජොලියට වගෙ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මූණ ලං කරලා මූණ බැලුවා. අපරාදෙ කියන්න බෑ ලස්සනම ලස්සන පොල් බෑ මූණ. ඊයෙ රෑ දොලහට නිදාගෙන අද උදෙ ඉස්කෝලෙ යන්න පහට නැගිට්ට නිසා ඇස් උඩ රතු වෙලා මේකප් ගාලා වගෙ තව මං තොල හප හප ඉන්න නිසා තොලත් රතුවෙලා. ලිප්සිටික් ගාලා වගෙ මොනා වුනත් ඒ දෙක නිසා මාව ටිකක් ලස්සනට පෙනුනා ඈ. ඒකෙන් මං හොයාගත්තා මේකප් ගාන්නෙ නැතුව ලස්සන වෙන්න විදියක්. පලවෙනි එක නිදිමරලා ඇස් රතු කරගන්න එක. දෙවනි එක තොල හපලා තොල් දෙක රතු කරගන්න විදිය ඒත් නිදිමරන එක මං ආසම නැති වැඩක් නිසා ඒක කලාතුරකින් වෙන්නෙ. මොනා වුනත් පැය දහයක් අනිවා නිදාගන්න ඕනෙ තව ටිකක් කණ්නාඩියයට ලංවෙලා සිග්නලා ගාලා මදින කිරිසුදු දත් සෙට් එක බැලුවා. Normally නල දතක් උඩ දත් ඇන්දෙන් ආවහම ලස්සනයිනෙ. කරුමෙ කියන්නෙ ඒ නල දත මගෙ තියෙන්නෙ යටි ඇන්දෙ. උඩු දත් ඇන්දෙ සෑහිමකට පත් වෙන්න පුලුවන් දත් දෙකකට තිබ්බෙ දෙපැත්තෙන් තියෙන දිගම දිග උල් දත් දෙක. ඒත් ඒක දිග වැඩියි ඉතින් මගෙ තියරියට අනූව තියෙන ටික ඔහොම්මම තියෙන්න දීලා මං පැය දහයක් නිදාගන්නවා. එච්චරයි! මගෙ ගොන් වැඩෙ කියවපු ඔයාලට හදපිරි මෙව්වා එක - මීට වැලේ වැල් නැති බිසියා View 22 more replies k_m_j_e_q @Bisiz_Grapey ආ මරු... මා වැනි ජීවියෙක් Aug 10, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal _Kim_Dayun_ @Bisiz_Grapey හම්මෝ Jul 27, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Bisiz_Grapey @glossy_yoonXx හත්තික්කෙ *same emoji * Jul 26, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Bisiz_Grapey Jul 25, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal හරි අමුතුම විදියට ලියපු කතාවක් ජීවො කෙල්ලගෙ. Nonfiction HIGHLY RECOMMENDED ♥️ https://www.wattpad.com/story/316730965 View 1 more reply Czish_77 @Bisiz_Grapey තෑම්ස් බිසියා ❤️✌️ Jul 25, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Bisiz_Grapey Jul 23, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal HAPPY 400+ FOLLOWERS THANK YOU SOO MUCH GRAPES♥️♥️♥️ View 10 more replies Bisiz_Grapey @mashi_bear thank you mashiyoo♥️ Jul 25, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Bisiz_Grapey @Koo2006 thankuu♥️ Jul 25, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Bisiz_Grapey @_Kim_Siijung_ thanku poddi♥️ Jul 25, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Bisiz_Grapey Jul 19, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Inbox මාව මරන් කන්න එපා බොලව් එකපාර messages තොගයක් ආවා unpublishe කරන්න එපා කියලා හරි unpublishe කරන්නෑ ඒත් onhold කරනවා. දෙන්නෙ ඉතින් exams වලින් පස්සෙ තමයි හරිද රීඩර්ස් View 2 more replies Kim_yuri924 @Bisiz_Grapey හොද වැඩේ අන්පබ්ලිෂ් කරන්න එප Jul 19, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal _Kim_Dayun_ @Bisiz_Grapey හා unpublishe නොකර ඕනි එකක්❤️❤️ Jul 19, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal