BlaCk__lilY__

05 කොටස ✨ 
          	
          	මම මෙකෙ නම තරුණ විසේ කියලා වෙනස් කරනවා ළමයි....
          	I just published "05" of my story "පෙම් කවක්   [ ONHOLD ]". https://www.wattpad.com/1510608323?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=BlaCk__lilY__

Rashmisamarasinghe8

සිතට හොරා දීලා ඉවර වෙලා අලුත් කතාව දෙන්න බැරිද ඒයී.සිතට හොරා එක මං ගොඩක් ආසාවෙන් කියෙව්වේ.onhold වුනාම දුකයි.ගොඩක්කල් ගන්නවද ඒක ආයේ දෙන්න.

Wijesiriayesha10

ඇයි අනේ හිතට හොරා ඔන්හෝල්ඩ්

Wijesiriayesha10

@BlaCk__lilY__ ඉක්මනට එන්න බලන් ඉන්නවා
Reply

BlaCk__lilY__

@Wijesiriayesha10 චුටි කාලෙකට විතරයි. ඉක්මනට අප්ඩෙට් එකක් දෙන්නම 
Reply

BlaCk__lilY__

අනේ දැන් notify වල පහලට ගිහින් බැලුවේ, කිහිප දෙනෙක් මාවා නැගිගෙන එන නවක කතෘ විදිහට මෙන්ශන් කරලා තිබ්බා. Hayeeeee...... 
          
          මම ලොකු ඔතර් කෙනෙක් නෙවෙයි, මම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනෙත් නැ. අනේ මට පට්ට සතුටුයි හරිද, ස්තුතියි අනේ ඔයාලට ❤️✨

MinHarim

Akke man aluthin vote karana hati danne na tikak me gana kiyanna puluwan da

BlaCk__lilY__

@MinHarim මෙහෙම කියන්න බැනේ කෙල්ල. මගෙ නම්බර් එක දෙන්නද 
Reply

BlaCk__lilY__

Wangba Awards 2024 ceremony එක අද හවස පටන් ගන්නවා නෙද.
          
          
          මගෙනම් මෙන්ශන් වෙන්න තරම් ලොකුවට කතාවක් නැ. ඔයාලත් එහෙනම් ආසම කතා වලට වොට් කරන්න එකතු වෙන්න. ඔන්න මාත් දැනුවත් කරා හොදේ. 
          
          
          තව අම්මව හොස්පිටල් එකෙන් ගෙදර එක්කන් ආවා. අම්මට සුව පැතුව හැමෝටොම හුගක් ස්තුතියි, මන් ආදරෙයි ❤️
          
          අද හවසට අප්ඩෙට් එක්කින් එන්නම් ♥️
          https://www.wattpad.com/story/387736358

BlaCk__lilY__

අප්ඩෙට් දෙනවා කියලා නොදි ඉන්නවට සමාවෙන්න. අම්මව හොස්පිටල් ඇඩ්මිට් කරා. ඉතින් කතා ලියන්න තරම් මුඩ් එකක් නැ. 
          
          පෙන විදිහට මේ අවුරුද්ද අප්පටසිරි වෙන්නම මට සුභයි වගෙ. 
          
          ඉක්මනට එන්නම් එතකම් මන් වෙනුවෙන් බලන් ඉන්න. මන් ආදරෙයි ♥️✨

SenavirathnaDarshani

@BlaCk__lilY__ මං මේ ආවේ සද්දයක් නැත්තේ මොකද බලන්න. අම්මට ඉක්මනට සනීප වෙයි. හිත හයිය කරගන්න. කරදර වෙන්නේ අපිටම තමයි. හිතේ විශ්වාසයෙන් ඉන්න. අම්මට ඉක්මනට සනීප වෙයි
Reply

RAO411yizhan

@BlaCk__lilY__ Nandita ikmanin saneepa wenna kiyala wish karanawa akkii. Stay strong okay?? Everything's gonna be fine I promise. We love youu❤️
Reply