Hiii අක්කෙ......
අද ගොඩක් කාලෙකින් අර ඔයාට එහා පැත්තෙ ටේබල් එකේ හිටපු මගේ වයසෙ කෙට්ටු ගෑනූ ලමයව මට හම්බුනා (එයාගෙ නම මතක නෑ)
එයා ඇහුවා මගෙන් ඔයාට කොහොමද කියලා!!!මම දන්නෙත් නෑනේ ඔයාට කොහොමද කියලා එයාට කියන්න......මම කිව්වා ඔයා මාත් එක්ක ටික කාලෙකින් කතා කලේ නෑ කියලා......
එයා කිව්වා......
"බොරු කියන්න එපා අක්කා ඔයා එක්ක නේ වැඩියම ෆිට්,ඔයා ගිය ගමන්ම වගේ එයත් මේකෙන් අයින් උනා"
කියලා.......මට දුක හිතුනා අප්පා.......
තව කිව්වා ටිකක් ඒවා......මට තාම jealous ඒ දවස් වල එයා ඔයාගෙ වටේ කැරකෙන විදිහ මතක් වෙද්දි.....වලිගෙ වගේ හුහ්........(හෙ හෙ මගේ නොසන්ඩාල ලදබොලද මානසිකත්වෙ ඒයී ගනංගන්නෙපා)
පුලුවම් උනොත් මැසේජ් එකක් දාලා එයාට කොහොමද බලන්න අක්කෙ.....
I REALLY MISS U BRO.......❤️