Black_Caffen_

Sorry guys story unpunished කරාට.මං හිතන්නෙ නැ මට ඒක තව ලියන්න පුලුවන් කියලා.හැමදේකම ස්ට්‍රෙස් එක මොකක් හරි කුරුටුවකින් ලියලා අයින් කරන්න ගොඩක් වෙලාවට මං use කරපු method එකක් මේක.සමහරක්විට එවගෙ personality මම දැකපු අහපු අයගෙ තිබුණත් ඒ එකක්වත් මෙකට සම්බන්ධ නෑ.කිසිම ඉවසිමක් නැතුව තරහා අරන් හැමොම එක්ක ට්‍රැක පැන්න ගානට ඉදලා වෙලාවකට හති හිත එක්කම කතා කරන අනන්තවත් දවස් වලදි මට මේක ලොකුම සහයෝගයක් වෙලා තියෙනවා ඉතිම් ලියන හැම බයිලයක්ම අහන් හිටියට Thanks....
          	
Ares_Hidnie

ආආ පැටියෝ... කොහොමද ˗ˏˋ ♡ ˎˊ˗

Ares_Hidnie

@Ares_Hidnie චුට්ටක් කෑවා අනේ 
Reply

Black_Caffen_

@Ares_Hidnie ආ පැංචියේ...කෑවද බං
Reply