Black_Sakurai

Merry Christmas my beautiful babiess....Stay happy forever ... I love you all..❤️❤️❤️

Jiminieee0101

Black_Sakurai

Its time to go කතාවේ සමහර අයට 8 වෙනි චැප්ටර් එක මෙච්චර දවසක් කියවන්න බැරි වෙලා තිබුනා..ඒ wattpad එකේ අවුලක් වෙලා..අද මං ඒ අවුල හරි ගැස්සුවා...දැන් ඔයාලට ඒක ප්‍රශ්නයක් නැතුව කියවන්න පුලුවන්...ඒ චැප් එක කියවන්නෙ නැතුව ඉස්සරහට ගිය අය ඉන්නවන් අනිවාර්යයෙන්ම ඒ චැප් එක කියවන්න...මොකද ඒක කියවියයුතුම කොටසක්...

kimvitny

Hi .මම අද තමයි ඔයගෙ කතාව කියවන්න ගත්තෙ අනෙ මට ඒ කතාවෙ 8 වෙනි එක කියවන්න විදියක් නැනෙ එකෙ font eka wenasda