Black_White003

සිහිනි එක 7.05k views ඇවිත් ❤️
          	Thankyou මගේ නෙළුම් මල් ටික ❤️
          	
          	https://www.wattpad.com/story/318110736?utm_source=ios&utm_medium=link&utm_content=story_info&wp_page=story_details&wp_uname=Black_White003

Black_White003

ඉතින් කොහොමද ?
          මාව මතකද ?
          මෙතන හරිම පාලුයි අප්පා . මං දන්නවා කාටවත් මාව මතක් වෙන්නේ නෑ කියලා . අප්ඩේට් දීලත් කියවන්නෙත් නෑනේ . මං දෙන්න තියෙන පොත් වල අප්ඩේට් දීලා තීරණයක් ගන්නවා තව මෙතන ඉන්න එක ගැන . මොකද මගෙත් කාලේ නාස්තියක් විතරයිනේ . GxB නිසා කියවන්නෙත් නෑ දැන් කට්ටිය . ඉතින් 2021 කාලේ වගේ ලස්සනත් නෑ මෙතන . ඒ වගේම නිදහසත් නෑ කට්ටිය රණ්ඩු කරනවා විතරයි මං දකින්නෙත් .කරුණාකරලා අලුතෙන් එන අයට කියන්නේ රණ්ඩු නොකර ඔයාලා ඔයාලගේ නිදහසේ පොතක් කියවන් ඉන්න . ඉතිං මං තාවකාලිකව දින කිහිපයකට මෙතනින් නවතින්නම් . එ වගේම අප්ඩෙට් කිය්වෙව්වත් නොකියෙව්වත් දෙනවා . දීලා තීරණේ කරනවාමෙතන ඉන්න එක ගැන රීඩර්ස්ලගෙ ක්‍රියාකලාපය පිළිබඳව බලලා .
          
          එහෙනම් පරිස්සමින් ඉන්න බායි ❤️

Black_White003

@Yureeta thankyou pancho ❤️
Reply

Yureeta

@Black_White003 (⁠✷⁠‿⁠✷⁠)(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
Reply

Yureeta

@Black_White003 only g×b lovers thama inno. E vagema akkava amathaka na
Reply

Black_White003

විඩාබර නිදි නැති
          අඳුරුව ගිය
          හරියට 
          ඉවර වුණ 
          කළු තීන්ත
          කුප්පියක වටේ ඉතිරි
          තීන්ත වගේ ,
          ගොඩක් තදින් 
          සටහන්ව තිබුණා
          ඒ ඇස් වල ,
          මුහුණත් 
          අඳුරුව ගිය
          වළාකඩක් වගේ
          ඒත් ඒ 
          හිත් පොඩ්ඩ අස්සේ
          පොදි ගැහුණු
          බලාපොරොත්තුවක 
          එක්තරා රිදී රේඛාවක
          සලකුණක් හෝ
          ඇඳී මැකී යාවී දෝ කියා
          තවමත් හිත ඇතුළේ
          මුණුමුණුවක්
          ළා දල්ලක් සෙලවෙන 
          තරමටම ,
          හරි සෙමින් 
          බලාපොරොත්තුවෙන්
          හුන් තැනම
          තවමත් ....
          
          
          - Moling

WinterBloo

@Black_White003 වාව් එක ලස්සනයි 
Reply

Black_White003

මේ october 16 වෙනිදට මං මේකට ඇවිල්ලා අවු.3 වෙනවා දෙයියනේ ...
          
          තැන්කියූ මගේ නෙළුම් මල් ටික මේ අවුරුදු 3 තිස්සෙම මාත් එක්ක ඉදියට .❤️

tharuu__13

@Black_White003 හත්තිකේ නම වෙනස් කරලනෙ...තා ඩින්ගෙන් බලනෝ කෞද කියල
            ❤️❤️❤️❤️❤️❤️
Reply

Black_White003

මං යූසර් නේම් එක චේන්ජ් කලා 
          
          කලින් එක Pink_Panther003 හිහි 

Black_White003

@hbloomingiris hne .. Pantheriiii kiyl kth krnn ane itin
Reply

hbloomingiris

@Dream_Catcher7777 දැන් පැනතරී කියන්නෙ කාටද මම?
Reply