BlossomFlowrer

මේක ගොඩක් ලස්සන කතාවක්. ඇත්තටම මේ වගේ කතාවක් කොහෙවත්ම නැතුව ඇති මං හිතන විදිහට. ඒ තරමටම පුදුම හිතෙන කතාවක් මේක. මේක කියවපු මාත් අන්තිමේටම ගොඩක් පුදුම වුණා. ඒ තරමටම ඒ කතා සංකල්පය ගොඩක් ලස්සනයි වගේම හරිම නිර්මාණශීලි යි. අනිවාර්යයෙන්ම මේක කියවල බලන්න කියල ආරාධනා කරනව හැමෝටම. කියවල විතරක් මදි vote, comment දාන්න  වගේම මේක ගැන අනිත් අයටත් කියන්න අමතක කරන්න එපා. 
          	https://www.wattpad.com/story/317308982

මේ බලන්න.
          මේක හරිම ලස්සන කතාවක්. මේක කියෙව්වොතින් අනිවාර්යයෙන්ම මේකට ඇබ්බැහිවෙනවමයි. ඇත්තටම ඒ තරමටම ලස්සන කතාවක් මේක.
          
          ඔයාල දන්නවද, මේ කතාව ලියන අක්කගෙ campus එකෙන් මේ කතාව cyber story contest එකකටත් ඉදිරිපත් කරලලු.
          අනික තමයි ඒ තරඟෙටම තියෙන එකම homosexual කතාව මේක විතරයිලු.
          
          පුළුවන් අය කියවල අනිවාර්යයෙන්ම votes, comments දාන්න හොඳේ. 
          ඒක ඒ අක්කට මේ කතාව දිගින් දිගටම සාර්ථකව ලියාගෙන යන්න ලොකූ ශක්තියක් වේවි.
          අනික එයාව follow කරන්නත් අමතක කරන්න එපා.
          
          මං ආයෙ ආයෙත් කියනව මේක නම් මඟඇර ගන්නම එපා.
          https://www.wattpad.com/story/316051826

BlossomFlowrer

@yanli_33 ආ හරි හරි. මතක් කරල කියවල බලන්න හොඳේ 
Reply

yanli_33

@BlossomFlowrer කතාවක් රෙකමන්ඩ් කරලා නේ.කියවන්න රීඩිංලිස්ට් දැම්මා..ඒකට කිව්වෙ
Reply