Blossom_PJ

මන් පොත් දෙකක් දැනට අප්ඩේට් කරන්න හිතන් ඉන්නවා..
          	
          	1. ජියොන්ස් ඩයරි
          	2. ජීකුක් ස්මට් කලෙක්ශන් 
          	
          	මොකද්ද මුලින්ම ඕනේ??

Kawindya1397

@Blossom_PJ ජියෝන්ස් ඩයරි..
Reply

NethmiWathsala784

@Blossom_PJ දෙකම දෙන්නකෝ
Reply

yehenirathnayake

@Blossom_PJ එක සිත දෙතැනක නතර වෙලා අයියෝ 
Reply

Blossom_PJ

මන් පොත් දෙකක් දැනට අප්ඩේට් කරන්න හිතන් ඉන්නවා..
          
          1. ජියොන්ස් ඩයරි
          2. ජීකුක් ස්මට් කලෙක්ශන් 
          
          මොකද්ද මුලින්ම ඕනේ??

Kawindya1397

@Blossom_PJ ජියෝන්ස් ඩයරි..
Reply

NethmiWathsala784

@Blossom_PJ දෙකම දෙන්නකෝ
Reply

yehenirathnayake

@Blossom_PJ එක සිත දෙතැනක නතර වෙලා අයියෝ 
Reply

Blossom_PJ

I think you'd like this story: " .×" by _peehuzz_ on Wattpad https://www.wattpad.com/story/369940378?utm_source=android&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=_peehuzz_
          
          මේක හරිම ලස්සන කතාවක්...ඉදිරි කොටස් තවත් රසවත් වේවී... ❤️

NethmiWathsala784

@_peehuzz_ මමත් ආදරේයී
Reply

_peehuzz_

@Blossom_PJ තැන්ක්යූ සෝ මච් ඩාලිං❤️❤️(ජිමින්ගෙ ෆ්ලයින් කිස් ඉමොජිය)
Reply

Blossom_PJ

අනේ පැටව්නේ මට ගොඩාක් සමාවෙන්න ආයේ එන්න ගොඩක් කල් ගත්තට..
          
          මං මගේ පරන පොත් ඔක්කොම වගේ රීපබ්ලිශ් කරා..මට දැන් ඇත්තටම ලියපු ඒවගේ ප්ලොට් කිසිම දෙයක් මතක නැහැ..පොඩ්ඩක්වත්ම නැහැ..ඒ නිසා ඔන්ගොයින් තියෙන ටික මං හිමීට කියවලා හිමීට අප්ඩේට් කරන්නම්..
          
          ඔයාලට මොනවහරි ස්ටෝරි අයිඩියාස් තියෙනවද? ඒ කියන්නේ ලියන්න ඕන ප්ලොට් එකක් ගැන මොකක්මහරි අදහසක් තියෙනවනම් මේ විදිහට ලියන්න බ්ලොසම් කියලා මට පොඩ්ඩක් කියන්න..එහෙම අයිඩියා එකක් හම්බුනොත් අපි අලුත් කතාවකින් හම්බෙමු...
          
          ඔයාලගේ බ්ලොසම්....❤️

InfiresGirl22_D_

@Blossom_PJ ඔයා ඇවිත් ❤️ 
Reply

Blossom_PJ

@NethmiWathsala784  මොනවගේ එකක්ද කියලා අයිඩියා එකක් දෙන්න පුලුවන්ද?
Reply

Blossom_PJ

@NethmiWathsala784 ඔකේ නෙක්ස්ට් ටයිම් ට්‍රයි කරන්නම්
Reply

Blossom_PJ

ආයේ කවදාහරි හම්බෙමු....

zora_lusine

@Blossom_PJ ඉක්මනින් 
Reply

yoonji9397

@Blossom_PJ අනිවාර්යයෙන්ම හම්බෙමු.❤️❤️❤️
Reply

Blossom_PJ

@NethmiWathsala784  මේ භීසනේ ඉවර උනාම ඉක්මනට ගේන්නම්
Reply

Blossom_PJ

මට වැඩ වැඩී ගොඩාආආආරියක්...
          ඒවුනත්,
          මට ඔයාලව ගොඩාක් මතක් වෙනවා...❤️❤️
          
          (හනේ මට ඉක්මනට ආයෙත් පරන බ්ලොසම් විදිහට එන්න ලැබෙන්න දෙවියනේ...)

zora_lusine

@Blossom_PJ | බලන් ඉන්නව bby ^3^
Reply

InfiresGirl22_D_

@Blossom_PJ | ආපහු එනකල් බලන් ඉන්නවා.. ♥️
Reply

yoonji9397

@Blossom_PJ බ්ලොසම්ගෙ  ප්‍රාර්ථනාව ඉක්මනින් ඉෂ්ට කරන්න දෙවියනේ.... 
            පරිස්සමින් සතුටින් ඉන්න හොඳේ ආදරෙයි  ❤️❤️❤️ 
Reply

Blossom_PJ

මහන්සි දවස් ගොඩ ගොඩ ගොඩ....කට පස්සෙ ඔන්න මං ආයෙත් ආවා...........
          
          (අයි මිස්ඩ් මයි බේබීස් සෝ මච්...) 

Blossom_PJ

@InfiresGirl22_D_ @yoonji9397 @J_missstrawberry හනේ මගේ සතුටු පෙති ටිකකක...❤️❤️
Reply

InfiresGirl22_D_

@Blossom_PJ | මිස්ඩ් යූ සෝ මච් අක්කා ❤️ ආපහු ආවට සතුටුයි ගොඩක් ☺️
Reply

yoonji9397

@Blossom_PJ මිස් යු ටූ ❤️
Reply

Blossom_PJ

LMH අප්ඩේට් එකක් ඕනෙද?

Blossom_PJ

@Zyraseo @InfiresGirl22_D_ @yoonji9397 @sewminikavindiya දෙන්නම් හෙට අනිද්දට ඉක්මනටම...❤️❤️
Reply

InfiresGirl22_D_

@Blossom_PJ | ඕනීඊඊඊඊඊඊඊඊඊ ♥️
Reply

Blossom_PJ

Blossom_PJ

ලබන සතියෙ ඉදන් හැම පොතක්ම අප්ඩේට් කරනවා...❤❤
          
          (ඔයාලා මට කරදර කරන්න..එතකොට මට ඉක්මනටම අප්ඩේට් දෙන්න පුළුවන් වෙයි...)

yoonji9397

@Blossom_PJ ❤️❤️❤️
Reply

Blossom_PJ

@yoonji9397 අද රෑට ඒක අනිවාරෙන්ම දෙන්නම්..
Reply

Blossom_PJ

@yoonji9397 මං වෙලාවක ඔක්කොම කම්ප්ලීට් කරලා දාන්නම් බබෝ..
Reply