Me_Gha
කැහැම්......depression .... කතාව ගැන පොඩි දෙයක් අහන්න ආවේ...ඒක සෑඩ් එන්ඩින් කියනවනේ.. මට සෑඩ් එන්ඩ් එක සාමාන්යෙන් දරාගන්න බෑ... ඒත් මට මේ කතාව කියවන්නම ඕනි වගේ...
මන් අහන්නේ අන්තිම කොටස් කියවන්නෙ නැතිව... මේ දෙන්නා සතුටින් ඉන්න අවසාන කොටස වෙනකන් කියෙව්වොත් මදිද... කතාව ගැන සෑහෙන්න පුලුවන් වෙයිද...ප්ලීස් කියන්නකො... එහෙනම් මට දැනගන්න ඕන මන් කීවෙනි කොටසෙන් විතර නවත්තන්න ඕනද