Bosean_Eri

2022 ලියපු short story එකක්... කැමති අය කියවලා බලන්න කියලා ආරාධනා කරනවා.. 
          	https://www.wattpad.com/story/294692995

Vovok_

@Bosean_Eri හරියෝ❤️ 
Reply

Rashini_Wasana

The love of Revenge දෙන්නෙ නැද්ද ☹☹♡

Bosean_Eri

@Rashini_Wasana ජොබ් එකයි කැම්පස් එකේ වැඩයි දෙකම එකපාර කරන්න උන නිස ලියාගන්න වෙලාවක් නැති උනා කෙල්ලේ...  කොහොම හරි ඔක්කොම කොටස් ලියලා එකපාර අප්ලෝඩ් කරන්නම්... ❤️
Reply

Vovok_

තෑන්ක්ස් නංගා වෝට්ස් කමෙන්ට්ස් වලට ❤️

Bosean_Eri

@ShanuDG  ඔයාගේ කතා හරි ලස්සනයි.. ලස්සනයිටත් වඩා නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවනා. ප්ලොට්ස් ට්විස්ට් වෙන විදිය හරිම ක්‍රියේටිව්... 
Reply