Breezzy_Bae

Dark___mirror

@MaNeEsHaGeTHaNjaLi  නෑ..තව ටිකයි තියෙන්නෙ..ඇයි කතාව නිකන් බෝරින් වගේද..
Reply

MaNeEsHaGeTHaNjaLi

@Breezzy_Bae තව ගොඩක් තියනවද කම්ප්ලීට් වෙන්න
Reply

Dark___mirror

cold daddy story එක පරක්කු වෙනවට සමා වෙන්න යාළුවනෙ..කතාව ඔයාලාට ඉක්මනට දෙනවා කියලා පොරොන්දු වුනාට..පහු ගොය දවස් ටිකේ මට ලොකු කරදර කීපයකටම මුහුණ දෙන්න වුනා..ඔයාලා මාත් එක්ක තරහත් ඇති..සමා වෙලා මට ටික දවසක් තව දෙන්න..පුලුවන් ඉක්මනට මම කතාව ඉවර කරනවා..මොකද මන් ආස නෑ කතාවක් ගොඩක් දිගට අරන් යන්න..මගෙ හිත තාම අවුල් වෙලා තියෙන්නෙ ලමයි..මන් හිතනවා ඔයාලා මාව තේරුම් ගනියි කියලා..පහු ගිය දවස් වල වුන දේවල් එක්ක මට ලියන එක එපා වෙලා තියෙන්නෙ...තව ටිකා දවසක් දෙන්න කියලා මන් ඔයාලා ගෙන් ආයෙමත් ඉල්ලනවා..මන් ආයෙමත් සමාව ඉල්ලනවා ඔයාලා අපහසුතාවයට පත් වුන එක ගැන.. ඉක්මනට එනවා මන් ආයෙ කතාව අරගෙන එතකම් පොඩ්ඩක් ඉවසා ඉන්න කියලා මන් ඔයාලට කියනවා
          
          @Dark__mirror 
          

Breezzy_Bae

Dark___mirror

@MaNeEsHaGeTHaNjaLi  නෑ..තව ටිකයි තියෙන්නෙ..ඇයි කතාව නිකන් බෝරින් වගේද..
Reply

MaNeEsHaGeTHaNjaLi

@Breezzy_Bae තව ගොඩක් තියනවද කම්ප්ලීට් වෙන්න
Reply

Breezzy_Bae

TAEKOOK, BTS & WATTPAD ...
          
          අපි පොත් අයින් කරේ ෆැන්ඩම් එක වෙනුවෙන්.BTS වෙනුවෙන්.මේක අදාල TAEKOOK fictional/TAEKOOK non fictional සෙට් එකට.මොකද අපි ඔක්කොමලා artistලාගේ photos දාගෙන ඉන්නෙ... එහෙම නැතුව අපි කිසිම ප්‍රශ්නයක් මෙතන ඇති කරලා නැහැ..අපිට හැමදේටම වඩා ඒ මිනිස්සුගෙ ගෞරවය වටිනවා.....මෙතුවක් කාලෙකට ff ගැන අපි මෙහෙම අහලා නැහැ..ඒ නිසා ආදරෙන් ඉල්ලන්න කැමතියි හැම කැටගරි එකක්ම කියෙව්වා නම් ඒකට ගරු කරන්න කියලා...
          
          video එකේ පවා BTS ලට කියලා තිබුනු දේවල් එක්ක අපි ෆැන්ඩම් එක වෙනුවෙන් මේ ගත්ත තීරණය ගැන පසුතැවෙන්නෙ නැහැ..සහ ෆැන්ඩම් එකේ නොවන අයට ඕන දෙයක් කරන්න කියන්න නිදහස තියෙනවා....ඒත් අපිට එහෙම බැහැ.. අපි ඉන්නෙ සීමාවක් ඇතුලෙ..සහ කියන්නම උවමනයි මේ ඇප් එක ඕනම කෙනෙකුට නිදහසේ යූස් කරන්න අයිතිය තියෙනවා.. ඉතින් අපි ඒ නිදහසට කිසිම කෙනෙක්ට බාධාවක් කරන්නෙ නැහැ..මේ උද්ගත වෙලා තියෙන තත්වෙ මත අපිට නිදහස ඇහිරිලා නම් අපිට මේ තීරණය අරගන්නවා ඇරෙන්න කරන්න කිසිම දෙයක් නැහැ..
          
          වීඩියෝ එක ක්‍රියේට් කරපු කෙනා bl fandom එකේ කෙනෙක් වේවා හෝ නොවේවා එයා කලේ සෑහෙන නරක වැඩක්....ඇතුලෙම කෙනෙක් නම් අපි කැමතියි අපෙ ෆැන්ඩම් එක ඒකට නොගාව ගන්නවා නම්..ඔයාලා ඔයාලාගෙ පෞද්ගලික ප්‍රශ්න ඔයාලා විසඳගන්න...!!! මොකද අපිත් කැමතියි අපේ නිදහසේ කතාවක් ලියාගෙන පාඩුවේ ඉන්න සහ ෆෑන්ෆික්ශන්, නන්ටෑන්ෆික්ශන් රයිටර්ස්ට විදියට අපි කැමතියි අපෙ ස්ටෝරීස් ලොකු පිරිසක් අතර නොයන තරමට.. නමුත් ඕතර්ස්ට විදියට කිසිම විදියකට ඕතර් කෙනෙකුගෙ දියුණුවක් ළඟ ගරහන්න තරමෙ පීඩිත මනසක් අපිට නැහැ.. කරුණා කරලා තේරුම් අරගන්න...අපි ප්‍රශ්නයක් අරන් ඇවිත් නැහැ...

NilukaSenadeera

@Breezzy_Bae mona video ekakda
            ayeth viral velada mokak hari
Reply

NilukaSenadeera

@Breezzy_Bae deeshaakkige katha nane penna aneh
Reply

shashija3

අනේ ඔයා cake shop කතාව දෙන්නෙ නැද්ද :(

shashija3

@Breezzy_Bae එහෙම අමතක වෙන්නෙ නෑ ඒ කතාව කුතුහලයක් ඇති කරලා තියෙන්නේ 
Reply

Breezzy_Bae

@dinulily3 මන් හිතුවේ කට්ටියට ඒක අමතක වෙලා කියලා..හිමින් සැරේ ඒක දෙන්නම්
Reply

Breezzy_Bae

කතාව සම්පූර්ණයෙන් වෙනස් කරා ලමයි.පොඩ්ඩක් කියවලා comment කරන් යන්න මට ඔයාලගෙ අදහස් ඕනේ...
          I just published "•° හැදින්වීම °•" of my story "..සත්ලවන්...|| Nonfic || Taekook". https://www.wattpad.com/1420411891?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Breezzy_Bae