BubblySnowFlakeYOU

මේ මං ලියපු තවත් කතාවක්...
          	
          	              කියවල බලල හොඳ නරක කියන්න අමතක කරන්න එපා....
          	https://www.wattpad.com/story/357252590

BubblySnowFlakeYOU

මේ කතාව ටිකක් වෙනස් කතාවක්....
                    අපි හැමෝ ම  ආදරේ කරන්න වගේ ම ආදරේ ලබන්නත් ආසයි...
                    ඒත්...
                      ආදරය කියන හැඟීමවත් නොලබන ඒ ලෝකෙන් එන ඇය...
                        ඔහුට ආලය කරයි ද...?
                 ආදරය කියන වචනෙවත් තේරුම නොදන්න මිනිස් කොට්ඨාසයක්...
          https://www.wattpad.com/story/355138061