නිල් අසහ පුරවාන
සුදු පුළුන් බොරදම්...
විස්සෝප රෑ අහස
හෙමි හෙමින් හඬපන්...
නිස්සාර කැළඹිල්ල
හද ගැඹරෙ මරවන්...
පින්සාර අසලියා
යළි දිනෙක පිපීයන්...

___💗🌷⛓️___

ඒ ආදරේට, හරි ආදරෙන්~

•~බනී✿~•
  • ♡11:11♡
  • JoinedOctober 25, 2024



1 Reading List