Bunny_moon_09

අපේ හිම්බෝලෙගෙ අලුත් එක...... ඒක සුපිරියක් තමා ඉතින්.... අක්කගෙ කියන්නෙ ආය හොදයි උපරිම!
          	
          	කියවල බලන්න ❤
          	
          	එකෝමත්තෙක කාලෙක හිටියලු මාෆියා කුමාරයෙක්, එයාට එයාගෙ love at first sight එක හම්බුනේ ක්ලබ් එකකදිලු. ඉතින් දවසක් ඒ ලස්සනම ලස්සන කොල්ලාව බේරගන්න ගිහින් අපේ මාෆියා කුමාරයට වෙඩි වැදෙනවලු. අනේ ඉතින් හොස්පිටල් ගෙනිච්චට පස්සෙ කව්දෝ තරහා කාරයෙක් දිගින් දිගටම මෙයාව මරන්න හදනවලු පණ දාගෙන. අගතියට පත් මෙයාගෙ මාෆියා ආච්චි අම්මා ගොද ගුරෙක් ලව්වා යාගයක් කරවලා කුමාරයාගෙ වස් දොස් ඇරියෙ අනාථ ළමයෙක්ව අරන් හදාගන්නවා කියලා බාරෙකුත් වෙන ගමන්. තමන් අයිති දෙයක් වෙන කෙනෙක්ට දෙන්න බෑමයි කියලා මාෆියා කුමාරයා එයාගෙ 17 හැවිරිදි love at first sight crush එකව දරුකමට හදාගන්න ගත්තලු....... He is the Daddy of his Baby boy now.
          	
          	ඊටපස්සෙ ? 
          	
          	කියවලම බලන්න.....
          	
          	Dark Romance, Mafia, Thriller, Mystery - ලංකෝරේ ❤️ by snowball.
          	
          	https://www.wattpad.com/story/385118750?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Snowball_143

මේ අහන්නකෝ දරුවනේ.......මට මේ දවස්වල ටිකක් වැඩ වැටිලා........වට්පෑඩ් පැත්ත පලාතෙ ආවෙනෑ දවස් ගානකින්.......මාසයක් වෙනවා මම තත්පර එක දුන්නෙත් නෑ...... ඇත්තටම මම සමාව ඉල්ලනවා ඔයාලගෙන්.... මං ටිකක් මේ දවස්වල අවුලෙන් ඉන්නේ..... ටිකක් කල් ඉවසමු පැටව්නේ මං ඉක්මණට එන්නම්...... ඔයාලාට මං ආදරෙයි ❤
          
          Bunny_moon

Bunny_moon_09

හෙට exam ලියන අය හොදට ලියලා එන්නලා හරිද.. ඔයාලා හොදට ලියලා විභාගසාලාදිපතිගෙ අතට දීලා එන්ඩලා උන්දැට උණ ගැනෙන්නත් එක්කලා.. ඔහේලා හොට කරන තරමට අපෙන් ගිෆ්ට් හම්බෙනො..
          
          මම අරන් එන්නම් ඔයාලට තව කතා දෙකතුනක අප්ඩේට්.. තප්පරේ පැත්ත පලාතක දුන්නැ ඒකත් දෙන්නම්කෝ ❤
          
          ඒනම් හොදට ලියන්නලා හොදෙව් ❤
          
          මං ආදරෙයි good luck ❤

Bunny_moon_09

පැටව්නේ ඔන්න කියවන්න ලස්සන කතාවක් උස්සන් ආවෙමී..
          
          කියවලා එයාටත් සපෝට් එකක් දෙන්න මැනිකෙලා ❤
          
          https://www.wattpad.com/story/382826153?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Kimnethujt
          
          ඒක ලස්සනයි අප්පා ❤

Kimnethujt