Calixta_Zoe
රාත්රීන් දිගුය .... අඳුරුය... බිදුණු හදවතක කැබලි සීසීකඩය.... වැගිරුණු රුහිරු අවසන් බිඳුවද පොළවටය..... නුඹ නමින් පිපි මල් මිලින වී යාමට සැරසෙන මුත් නෙතින් ගලනා කඳුලු වැල් තවමත් ඒ මල් පූදිනතුරු වෙර දරනු ඇත අස්තිර ලෝකයක ස්තීර ප්රේමයක් සෙවූ මා මුලාවකය මා නුබේ හදවතින් ගලවා දැමීම නුඹට පහසු වන්නට ඇත නමුදු මා...... තවමත් හුන් තැනමය.... මා හුන් කතරේ කෙම්බිමක සේයාවකුදු නොමැත .... තද නිල් අහස මිස එක වලාවක සෙවණකුදු හිසට නැත .... කොපමණ දිව ගියත් මෙහි කෙළවරකුදු නොමැත.... ඉඳින් ප්රේම කළ කතරටම දිවි පිදුම හැර වෙනත් විසඳුමක් නොමැත ! Calixta_Zoe (අනූ )