හායි ........
මායී මයේ සෝල්මේට් නම්ගී ජීනූ යී අපේ ලොකූ අක්කී ඩෝලීගෙයි තමා මේ එකවුන්ට් එක ... සරලවම කිව්වොත් මේක collaborate acc එකකී...
@vampirequeenparkhana
@Park_elena685
@ParkDolly1
අපි ගැන කිව්වොත් ...
මං වැම්පයර් වරියක් වෙමී
බායිස් ටේ ඔප්පා ය
මං යුන්ගී ඔප්පාගේ සුරතල් නන්ගී වන අතර නිදි දෙව් දූගේ දූ පොඩ්ඩ ය 😴😴😴
[සුට්ටක් ඉන්න නම්ගිට කතා කලන්න ඕනි ලූ ...]
එතකොට මං මගේ මෝඩ අක්කාගේ නම්ගී වෙමී නමින් ...... (මොනාත බලන්නේ බෝලා ටත් ඕනී නැති එකක් නෑ )
බායිස් පූස් නොහොත් යුන්ගී ඔප්පා වන අතර මං පැනි හලන කස් එක ජිමින් ඔප්පා ය ..
ජිමින් ඔප්පා වෙනුවෙන් මා හදේ බුර බුරා නැගෙන සත්‍ය ආදරයක් ඇත 🤭....
(ඉන්න ඉන්න ලොකූ අක්කිට දෙන්නාආආම් )
හේ හේ හායි හායි මගෙ පැටව් ටික 🙈
මන් කවුද කියලා බලනවානේ හි හී ඉම්න කියන්න මන් ගැන 😁
අවුරුදු 2300 ක් වයස මන් වැම්පි කුයින් ගේ සොකු ඔන්නි වෙමී
අහ් තව ගෙබි රිලා හයිඩ්බ්රීට්ගේද සොකු ඔන්නි පාර්ක් ඩොලි වෙමී 🙂❤️
මාද ෆැන්ටසි ලෝකයක ජිවත් වන වැම්පි කෙනෙක් වන අතර මාගෙ යාලුවන් ලෙස හාෆ් වුල්ෆ් ලා , කගවෙන්නු,එන්ජල්සා , සිටි 🤐 ඌප්ස්ස් නේ 🥲
මගෙ බායිස් ටේ ඔප්පා වන අතර ක්‍රශ් එක ජිමින් ඔප්පා වේ . මගෙ පොඩි යක්සනි නිසා මට වටේ යෑමට සිදුවු ඇත 🥲 හදපත්ලෙන් නැගි ආ ප්‍රථම ප්‍රේමයට තිත තියන්න වූ බැවින් මා තව ප්‍රේමයක් සොයා ගත්තෙමු ඒ මගෙ කූකී ඔප්පාය ❤️🧚♀
: මට අංගොඩ වෙනම වොර්ඩ් එකක් වෙන් කර තිබේ . කීමද යත් මන් මානසික ලෙඩේක් වන නිසාය 😂🥲
මගෙ විනොදාන්සය ලෙස මනො ලොකෝ සක්මන් කිරිමද , කාව හරි අවුස්සා සීනා සිමද පෙරමුණක තබා ඇත . 🙂
අපි ගැන තව දැන ගන්න ඕනී නම් මේන් එකවුන්ට් එකට යම්ඩෝ අර උඩින් තීන්නේ ඒ දෙක තමා හූම්ම්ම්ම්ම්ම්....
අපි තුන්දෙනාටම පිශ්ශූ වේ ...
ළඟදිම අන්ගොඩ දිහා යන්න ඉන්නේ ඔයාලත් එල්ල අපි එක්ක 😁
තව මොනා හරි කියන්න ඕනී ද නෑ නේ බායී ...
මීට
වැම්පයර් ක්වීන් පාර්ක් හනා & පාර්ක් එලීනා & පාර්ක් ඩොලී
- JoinedFebruary 7, 2022
Sign up to join the largest storytelling community
or
Stories by Candy Boost45
- 3 Published Stories
𝐁𝐄 𝐌𝐘 𝐕𝐀𝐋𝐄𝐍𝐓𝐈𝐍𝐄
187
62
5
Take my hand,
take my whole life too.
For I can't help
falling in love with you.
|| Valentine Gift by:
Par...
#314 in suga
See all rankings
𝐌𝐲 𝐒𝐚𝐯𝐞𝐠𝐞 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 �...
833
195
9
Savege
Revenge
Brotherhood
Friends
Love
Sad
Happy
Life
Vampire
Werewolf
This is a vampire ff
If u w...
+19 more