ChamiIshara

හායි යාලුවනේ... මුලින්ම මට ඔයාලට ස්තූති කරන්න ඕනේ ..සමහරවිට ඔයාලට තාම මගේ කතාව කියවන්න ලැබිලා නැතුව ඇති. ඒ කොහොම උනත් කොටස් පහකදී මේ තරමට ඔයාල මගේ කතාව එක්ක එකතුවෙයි කියලා මං කොහොමවත් හිතුවේ නැහැ..කෙනෙක්ට හිතෙන්න පුලුවන් රීඩර්ස්ල 538 කියන්නේ. මහලොකු ගාණක්ද කියල. හැබැයි එක්සෑම් එක කට උඩ තියාගෙන පළවෙනි වතාවට හිතට ඔහේ ආව අදහසකට ලිව්වෙ මං මේ කතාව..එහෙම ලියද්දි මං හිතුවේ 20 30 දෙනෙක් හරි කියෙව්වොත් ඇති කියල මොකද මේක මං ලියන්නෙ මගේ stress එක නැතිකරගන්න මට තියෙන හොඳම විදිහ මේක නිසා ඉතින් මගේ කතාව කියවන වෝට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි.. විභාගෙන් පස්සෙ මේකෙ අප්ඩේට්ස් මං දිගටම දෙනවා..ඉතින් ඔයාල කැමති නම් නොකියවපු අය කියවල බලන්න..gl stories වලට කැමති ඔයලාලට මේක වෙනස් රහකට දැනේවි කියල මං හිතනවා.
          	
          	Chami 
          	
          	https://www.wattpad.com/story/380054455?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=ChamiIshara

jeonima_12

@ChamiIshara ඉක්මනට එන්න එක්සෑම් ඉවරවෙලා ♥️
Reply

ChamiIshara

@jeonima_12 ok dr ❤️❤️❤️

බෝධි පාමුල අරන් ආවා..
          
          I just published "(v) ලන්සුව..." of my story "බෝධි පාමුල මිලින වූ මල් ...(sinhala GL __Slowly Updated)". https://www.wattpad.com/1488172357?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=ChamiIshara

ChamiIshara

යාලුවනේ... මේ මගේ පළවෙනි කතාව . විභාගෙ කට උඩ තියාගෙනත් කොටස් කීපයක් හරි දාන්න හිතුවේ හිතේ පීඩනය ටිකක් හරි අඩු වෙන්න....
          
          ඔයාල මේක කියවල බලලා මට හොඳ නරක කියන්න .මොකද මට ඒක ගොඩාක් වටිනවා ... කතාවෙ අන්තර්ගතය මොන වගේද කියන එක මන් නෝට් කරල තියෙනවා .....
          මට ඕන වුණේ gl story 1k ලියන්න .. ඒත් මේක මං මුලින්ම හිතුව විදියට ලියපු කතාව නෙවෙයි . ඒක මං විභාගෙ න් පස්සේ දාන්න ම්..
          
          එහෙනම් කතාව කියවල බලන්න .....
          මේ.... 
          බෝධි පාමුලම මිලින වූ මල් 
          https://www.wattpad.com/story/380054455