Chathmadhuu

කතාවෙ අලුත් අප්ඩේට් එක දැම්මා ළමායි. කියවලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්ඩෝ....❤
          	
          	https://www.wattpad.com/1510608080?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Chathmadhuu

Saa_vi

Thank you for following me ළමයෝ✨❤

Saa_vi

@Chathmadhuu Aniwarenma❤✌
Reply

Chathmadhuu

@Saa_vi මගේ story ekath kamathi nam kiyawala balanna hodee...❤
Reply

Chathmadhuu

Good Night ලස්සන ලමයිනේ.... ❤

loveinsouls

@Chathmadhuu  ගුම් නයිට් පැංචෝ….❤️✨
Reply

Chathmadhuu

කතාවෙ අළුත් අප්ඩේට් එකක් දැම්මා ළමයි. කට්ටිය කියවලා අදහස් කියලා යන්න. ඒක මට ලොකු සපෝර්ට් එකක් වේවි දිගටම ලියන්න.
          ආදරෙයි...❤
          https://www.wattpad.com/1510381549?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Chathmadhuu
          

Chathmadhuu

මේක මගේ අළුත් කතාව. මම පලවෙනියටම වට්පෑඩ් එකේ ලියන කතාව. ඔයාලාට දැන් පුළුවන් මේ කතාව කියවලා බලන්න. ලස්සනයිද අඩු පාඩු තියෙයිද කියලා කියවලා බලලාම මට ක්මෙන්ට් එකක් දාගෙන යන්න. මං ගොඩාක් ආසාවෙන් බලං ඉන්නවා ඔයාලාගෙ අදහස් දැනගන්න. මොකද මට මේක අළුත් අත්දැකීමක්. ඉතිං මේ වට්පෑඩ් එකේ කලින් කතා ලියපු කියවපු හැමොඉටම මම ආරාදනා කරනවා. මගේ කතාව කියවලා මටත් ඔයාලගේ අදහස් දීගෙන යන්න. ඒක මට ලොකූ මොටිවේශන් එකක් වේවි.
          
          තැන්ක් යූ...
          
          
          https://www.wattpad.com/story/387873322?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=Chathmadhuu