Armygirl920
Hi පැටියෝ .. ඔයාට මාව මතකද ☺️☺️ අනේ කතා කරන්න වත් බැරි උනා .. කොහොමද ඔයාට ❤️
Armygirl920
@Chathukie අනොව් ඒකට කමක් නෑ අනේ .. මම හොදින් .. ඔයා ඉස්කෝලෙ යනවා නේද තාම ☺️ වැඩ හොඳින් කරනෝද
•
Reply
Chathukie
@Armygirl920 හලෝ අක්කේ...ඕ අනෙ එම අමතක වෙනෝද හොදින් ඉන්නවා ඉතින් ඔයාට කොහොමද මටත් කතා කරන්නවත් බැරිවුනා සොලී
•
Reply