CherryMin069

හදවතක් තියෙන්නේ ආදරේ කරන්නම නෙමේ 
          	ඉතිම් කෙනෙක් නිසා හිත රිද්දගෙන ජිවිතේ විනාස කරගන්න එපා ලමයෝ 

CherryMin069

හදවතක් තියෙන්නේ ආදරේ කරන්නම නෙමේ 
          ඉතිම් කෙනෙක් නිසා හිත රිද්දගෙන ජිවිතේ විනාස කරගන්න එපා ලමයෝ 

yoon_holly_

මල්ලියෝ.
          
          ඔයාව මතක් උනානෙ මට.
          
          
          හොදින් ඉන්නවා නේද❤️

CherryMin069

@yoon_holly_ මං හොදින් අනේහ්
Reply

CherryMin069

ඉන්න මේ දවස මේ පැය අන්තීම මොහොත වෙන්න පුලුවන් ඉතිම් හිනා වේලා ඉන්න මැකිලා ගියපු පරණ මතක අලුත් වුනත් මොකද හිනා වේලා ඉන්න කවුද දන්නේ ආයේම ඒ මතක මතක් වෙන්නවත් ඔයාට හුස්මක් ගන්න පුලුවන් වෙයිද කියලා ඉතිම් හිනා වෙන්න අඩවන්න අඩවන්න ඔයා හිනා වෙන්න අන්තිම මොහොතේත් හිනාවකින් මුණ හුරවගන්න 

Ghost_Rider65

@Felix-011 පොඩී  ❤️ අයි ඕල්වේස් විත් යූ ඇටස් 
Reply

CherryMin069

ආදරෙයි හැමෝටම  ❤️  රයිටර් කෙනෙක්ට වඩා රිඩකයේක් විදියට මම ඔයලා එක්ක ඉන්න තිරණය කරා ❤️

CherryMin069

@Felix-011  අනේහ් හලෝ 
Reply

Dark__Psycho_06

@Felix-011 පරුස වචන එනවා....පොඩ්ඩක් ඉන්න මං එන්නං...
Reply