Cherry_TooFy_

වෙරි සොරි බබාලා… මම හිතන් හිටියේ අද Broken Hearts අරං එන්න ඒත් අද දෙන්න බැරිවෙයි. මොකද මට හෙට exam පටන් ගන්නවා ඒකයි.
          	
          	මේ සතියේ ඔයාලට කතාවක් දෙන්න බැරි වෙයි අලේ..
          	
          	Exam ඉවර උන ගමන් මම ආයේ එන්නම් හොඳද..ආපහු සොරි හොඳෙ කතාව දෙන්න බැරි වෙන එකට..
          	
          	ආයේ මම එනකන් සතුටින් පරිස්සමින් ඉන්න හොඳද.. බායි ලව් යූ ❤️❤️❤️

Cherry_TooFy_

වෙරි සොරි බබාලා… මම හිතන් හිටියේ අද Broken Hearts අරං එන්න ඒත් අද දෙන්න බැරිවෙයි. මොකද මට හෙට exam පටන් ගන්නවා ඒකයි.
          
          මේ සතියේ ඔයාලට කතාවක් දෙන්න බැරි වෙයි අලේ..
          
          Exam ඉවර උන ගමන් මම ආයේ එන්නම් හොඳද..ආපහු සොරි හොඳෙ කතාව දෙන්න බැරි වෙන එකට..
          
          ආයේ මම එනකන් සතුටින් පරිස්සමින් ඉන්න හොඳද.. බායි ලව් යූ ❤️❤️❤️

Cherry_TooFy_

අද කෝම හරි " ප්‍රාර්ථනා නිමා නොවේ " අරන් එන්නම් මගෙ සූකිරි බටිල්ලෝ ටික. හාම්ද❤️
          
          කතාවට ආසත ඒයිම් ඉතින් ඔයාලා❤️
          
          ආසත.......

Cherry_TooFy_

Broken hearts
          ඔන්න අලුත් කතාවක් අරන් ආවා ලමායි. 
          කියෝලා බලලා වෝට් කරලා කමෙන්ට් කරන්න හොදේ. 
          බයි ලව් යූ ❤️

Cherry_TooFy_

මූ වැනි බිලුන්දා
          වර වර ලඟට කැන්දා 
          මට දෙන දස වද හින්දා
          පැන්නුවා මා උට හොඳට නෙලලා
          
          කතාවක් වත් ගේන්න බැරි උනාප් අනේ.මේ තරූට පොඩි එකෙක්ව බලාගන්න උනානේ. ඒකා නිසා මට මගේ ලමා කාලෙත් එපා උනා.ඒ අස්සේ ඉස්කෝලේ නෝට් ගොඩගැහිලා අනේ..මං මාරම හිරවිල්ලක් හිරවෙලා ඉන්නේ සප්තලන්ලා.උදේ ඉස්කෝලේ ගියාම ගෙදර එන්නේ 4.30 / 5.00 ට වගේ.ඒ ඇවිත් නෝට් ලියන්නත් ඕනේ අප්පා.මටනම් තිබ්බ ට්‍රැක් ගතියත් වැඩි උනාද කොයිද අනේ.
          
          අර නිමේෂයා අහනවා වගේ අපි A/L කරන්නම ඕනෙද  කියලත් හිතෙනවා..බොන්න ඕන දැවෙන ප්‍රශ්න මේවා..( බොන්න ඕනේ කිව්වේ වතුර.අනේ තෞසෙලා වගේ ඩබල් මීනින් කාරයෝ. කමක් නැ මගේ සප්තලන්ලානේ )
          
          අද කතාවක් ලියාගන්න උපරිම ට්‍රයි කරනෝ පැටව්නේ..කතාවක් ගේනකන් පොඩ්ඩක් ඉවසපල්ලා තෞසෙලා මිනිස් පැටව්නේ බොලව්..අද කතාවක් ගෙනාවොත් මා පුතාලට මොකක්ද ඕනේ "සකුරා" ද " ප්‍රාර්ථනා නිමා නොවේ " ද. ඔයැයිලම කියන්නකෝ....
          
          එන්නාම් ලව්‍ යූ ❤️❤️❤️