Chery_Bookworm

https://storyzink.com/m/5261x7iw
          	
          	මටත් මොනා හරි කියන්න

nimdushi

ගොඩ කාලෙකින් දැක්කෙ නෑනෙ පණු පැටියයි ද වල් හීනෙයි..  චෙරි ගහෙන් වැටිලාවත් ද.. :/

nimdushi

@Chery_Bookworm presentation quiz viva assignment on classroom assignment  
            ම්ම්ම්ම්... රසායි
Reply

Day_Dreame_r

@Chery_Bookworm හොව් *කුප්ප හිනාව*
Reply

Chery_Bookworm

@nimdushi sook neetha
            assingment assingment viva viva assingment
Reply

Day_Dreame_r

මහා පණු දැක්ම අද දින මෙම් ස්ථානයේදීඊඊඊඊ තිරගත වන බැවින් ඔබ සැමට ආරාධනා.... 

Day_Dreame_r

@Chery_Bookworm aaaanna ee baya thibunama hondatooma athi 
Reply

Chery_Bookworm

@Day_Dreame_r eepara mokadda karanna yanne
            ane athi neh
Reply

Monliest

අභිසඳු ඕනේඒඒඒඒඒඒඒඒහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්  : ((

Chery_Bookworm

@Monliest මාවත් වැහෙන්නම වැඩ ගොඩ ගැහිලා අයියෝ!
            එක අසයින්මන්ට් එකක් හරි ඉවර කරගත්තොත් දෙන්නම් චූටි එකක්.
            හාද?
Reply

Chery_Bookworm

අවනඩුවක්
          .
          .
          "ඔය ගහේ මල් පෑගෙන්නවත් දෙන්නෙපා පුංචි ඈයොන්ට...! අර ගෑනිගෙ මූසලකම තියනවා ඔය හැම රේණුවක් ගානෙම...!"
          
          ඒ පාර තව කතාවක් හොයාගෙන..! උන්ට එපා නම් කොච්චර හොඳ වුණත් වැරදී..!
          
          "අපෝ මෙහෙ නේන එකම හොඳයි..! මං කැමතී පාඩුවෙ ඉන්න..."
          
          සිය ගාණක් මල් පොකුරු පහළට වෑහුණාට මොකෝ තාම ගහ"කණාටු ගහ".. ඒ නිසා වෙන්ටැ එකම එක මලකට විතරක් හරි වෙනස් කමක් වෙලා තිබුණේ...
          .
          . #Murmings
          Day_Dreame_r
          
          දැනටම දැකලා ඇති ගොඩ දෙනෙක්! කියවපු නැති කෙනෙක් ඉන්නෝ නම් කියෝලා බලන්නකෝ! මම නම් ආසයි ගොඩක්!!!
          
          මැන්ටල් දවල් හීනෙගෙ සුපිරි එකක්!

Chery_Bookworm

@Day_Dreame_r සොම්‍රි ඒයි
            ඒ උනාට ආදරේට කිව්වෙ එහෙම
            යුනික් නමක් නේ! මං විතරයි කියන්නෙ!!!
Reply

Day_Dreame_r

@Chery_Bookworm හැබැයි කැත වැඩේ හුඳේ *broken heart* මං පණුබබා කියද්දි මැන්ටල් දවල් හීනෙලු හුහ් 
Reply

Day_Dreame_r

@Chery_Bookworm අඩෙයප්පා මෙන්න
Reply