Chimmythim07
ඔබ හිරුය, මා අසල දිලි දිළි රශ්මිය දෙන සිත සනසවන,සිත පුබුදුවන සිනහ රැල්ල දකින්නට කෙදිනක හැකිවේද හැබැහින් නමුත් මම සඳ සැමදා එක ලෙස පෙම් කරන ලබාගත නොහැකිමුත් සිතින් සිත සිහින දකින තරු පොකුරු වට කර එලියා දෙන මුත් මට ඔබ තරම් නැත එළියක් මා සිත කිතිකවන තරු ළඟින් හිඳ නුඹේ පහස වින්ද විඳ සැමදා පෙම් කරන ඔබේ සඳ මම ඔබ හිරුය, මා සඳුය කිසිදාක ලං නොවන එක්විය නොහැකි මුත් මියෙනතුරු පෙම් කරන #හඳෙන් ඉරට ලිපියක් #ඉයුන්මින්