Chimthri

ලමායි... 
          	
          	අවර්ණ ලියනකොට අහන සින්දුවක් තියෙනවා.. මොන සාපයක්ද මන්දා කතාවෙ දැනට ලියපු කොටස්වල බාගයක් ලිව්වෙ ඔය සින්දුව එක දිගට රිපීට් කර කර අහන ගමන්.. ඒක නැතුව ලියවෙන්නෙත් නෑ..  ඒ උනාට දැන් මට ඒක අහලත් ඇති වෙලා..
          	
          	ඔයාලට මේ වගෙ කැත සිද්දි වෙලා නැද්ද...?  
          	
Update දෙන්න නෙවෙයි හිටියෙ.. ඒත් කොහොම හරි ලියා ගත්තා...
          
          https://www.wattpad.com/story/379313398?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Chimthri

Chimthri

වචනෙන් වත් විස්තර කරන්න බැරි උණු ආදරයක අවසානය මේක ද...?
          
          https://www.wattpad.com/story/386477960?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Chimthri

ming_shin

❤️❤️❤️
Reply

Chimthri

Updated..
          
          ඊළග update එකේ ඉදන් පොඩ්ඩක් පරක්කු වෙයි ලමයි.. මම ලියන් ඉදපු කොටස් ඉවරයි.. කලබලෙන් ලිව්වොත් එපිසෝඩ් වල ලස්සන නැති වෙනවා.. ඒ නිසා ඉවසන් ඉන්න
          
           https://www.wattpad.com/story/379313398?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Chimthri