දයාබර ඕතර් වෙතටයි,
ඇයි ඔයා කතාව අයින් කලේ???මම wattpad එකට ආපු මුල්ම කාලේ ඉඳන් ආසාවෙන් කියෝපු පොතක් මේක.ඇත්තටම කියනවනම් පළවෙනියට කියවපු එක.මේ අහන්න.ඔයා ඔයාට කතාව ලියන්න.ඔහේ ලියාගෙන යන්න.අනික් අය කියවන එක නැති එක ගැන හිතන්න යන්නෙපා.ඔයාගේ හිතේ තියෙන කතාවට ගලාගෙන යන්න ඉඩදෙන්න.එත්කොට ගල් මුල් වල හැප්පී හැප්පී ඒක තව තව ලස්සන වෙයි.ඔයා කතාව අයින් කරපු හේතුව නම් මං දන් නෑ ඒත් මම
ආපහු සේයා එනකන් මඟ බලන් ඉන්න පාඨකයෙක්....❤❤