TN1209
Happy New Year sudu ❤️
@CloudiO_
1
Work
3
Reading Lists
97
Followers
Happy New Year My Dear Friends ♡ May your dreams take flight, and may you achieve everything your heart desires. Wishing you peace, love, and laughter in the New Year. (*_*)
Happy New Year sudu ❤️
Happy New Year My Dear Friends ♡ May your dreams take flight, and may you achieve everything your heart desires. Wishing you peace, love, and laughter in the New Year. (*_*)
Warmest wishes for a Merry Christmas and a successful year ahead. Thank you for your continued support...!!! ♡
Blah..!! blah..!! Blah..!! I just published "15." of my story "හිරිපොද වැස්ස " | Sinhala BL ff". https://www.wattpad.com/1501790398?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=CloudiO_
මේක කියවනවා නම් ගොඩක් හොදයි.. මං දැකලා තියෙන දෙයක් තමයි ලොකු fan base එකක් තියෙන ඕතර් කෙනෙක්ට (මං මේ මං දකින දේ කියන්නේ..) සාමාන්‍යයෙන් අඩුම දවසකට message board එකට උනත් පොතක comment section එකක උනත් කට්ටියගේ messages එනවා විස්සකට තිහකට වැඩිය..ඒ වගේම පොඩි base එකක් ඉන්න ඕතර් කෙනෙක්ට සමහරවිට message board එකට මුකුත් එන්නෙත් නැතුව ඇති.. (මං මගේ ඇය ගැන නෙමෙයි කියන්නේ.. මොකද මට ඉන්න readers ලා මගේ උන් කියලා කටක් ඇරලා කියන්න පුළුවන් විදිහට මාරම supportive කට්ටියක්.. ) නිකන් හිතන්න අර ලොකු fan base එකක් එන ඕතර් කෙනෙක්ට එනවා වගේ අපිටත් තිබ්බ නම් කියලා.. ( අපිට බලෙන් ගන්න බැහැ.. අපි වැඩ කරන තරමට තමයි අපිට තියෙන්නේ..) අපිට ඇත්තටම ඒක මාරම වටින දෙයක්.. ඒත් මං දැක්කේ සමහර ලොකු fan base එකක් තියෙන ඕතර්ස්ලා එයාලගේ fan base එකට ඕනේ respect එක හරියට දෙන්නේ නැහැ.. කෙලින්ම කිව්වොත් එයාලව තඹ සතේකටවත් ගණන් ගන්නේ නැහැ.. සමහරවිට එයාලගේ පෞද්ගලික වැඩත් එක්ක එයාලාට ඒවා මග හැරෙන අවස්ථා ඇති.. ඒත් මං හිතන්නේ නම් wattpad fan base එකක් කියන්නේ ඒ fansලා තමන්ගේ ඕතර්ට පට්ටම ආදරෙයි.. පට්ටම අවංකයි වගේම මාරම supportive.. එහෙම එකේ අඩුම විනාඩියක් හරි එයාලා වෙනුවෙන් දෙන්න ඕනේ නේද.. පොත ලියලා publish කරලා ආයේ පොත ලියන්න විතරක් wattpad එකට එනවා නම් මම හිතන්නේ ඒ ඕතර්ට fan base එකක් තිබිලා වැඩක් නැහැ.. සමහර වෙලාවට මටත් ඔය තත්වේ වෙනවා.. මට clz.. මේ ටිකේ සනීප නැහැ.. Phone එක කැඩුන නිසා අම්මාගේ phone එක පාවිච්චි කරන්නේ.. ඒ නිසා මටත් මගහැරෙනවා.. ඉතින් මං කියන්නේ තමන්ගේ fan base එකට වටිනාකමක් දෙන්න කියලා.. ඒ අය ආසාවෙන් අපි ලියන කතා කියවන නිසා තමයි අපිට කතාව ලියන්න හිතෙන්නේ.. එයාල නැත්තන් හිතෙනවද.. දමලා ගහල යන්නනේ හිතෙන්නේ.. අන්න ඒ වගේ තමයි.. නිකන් හිතන්න ඔයා පොතක් කියවලා ඒ ඕතර්ට ඔයා මොකක් හරි ඔයාගේ හිතේ තියෙන positive comment එකක් දැම්මා කියලා.. ඒත් ඕතර් ඒක දැක්කේ නැහැ වගේ හිටියොත් ඔයාට මොනවා හිතෙයිද.. අන්න ඒ වගේ.. මං මේ එක්කෙනෙක්ට කියලා නෙමෙයි හැමෝටම කියන්නේ.. මං දන්න අය නම් හරිම නිහතමානී විදිහට wattpad එකේ ඉන්නේ.. ඒ වගේ මාව දන්නැති මං දන්න සමහර අයටත් එක්ක කියන්නේ.. තමන් එක්ක ඉන්න අයට වටිනාකමක් දුන්නොත් විතරයි එයාලා උනත් අපිට ගරු කරන්නේ.. ඒ නිසා පුලුවන් තරම් තමන්ගේ fan base එකත් එක්ක ඉන්න බලන්න..
දෙන්න ඕනේ හදිස්සියට recheck කරේවත් නැහැ ඔන්න... ටක්ගාලා කියවන්න එහෙනම් *:* https://www.wattpad.com/story/376565426
Wattpad එක අලුත් වෙලා යකුනේ... හැබැයි දැන් profile එක අවුල්...[-_-] කමක් නැහැ.. හුරු වෙන්නත් එපැයි... ඔයාලට මොකද හිතෙන්නේ
කිව්වට පිළිගන්න මං මේ පැය 52න් wattpad එකට ආවේ [°_°] මේ ටිකේ අසනීපයි ළමයි... අනේ පුළුවන් ඉක්මනටම එන්නම්.. කතාව එකපාර වැඩිපුරත් එක්ක ලියන්නම් දෙද්දී... මේ ටිකේ විතරක් ඉවසන්න (*=*)......
10k......!!!!!!!!!! Arghhhhh... සතුටුයි සත්තලනේ... කොටස් පහලවක් වගේ පොඩි කොටස් ප්‍රමානෙකින් දහදාහක ආදරයක්... ඇත්තටම ලියන්න බලාපොරොත්තු උනේම නැති කතාවක් මෙහෙම දකිද්දී හරී~ම සතුටුයි... ඔයාලා නිසා තමයි... ඉතින්,, Thank You Soo Much ළමයිනේ..ඔයාලගේ ආදරේට ණයගැතියි...(+_+)
!~ I just published "13." of my story "හිරිපොද වැස්ස " | Sinhala BL ff". https://www.wattpad.com/1497326674?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=CloudiO_
@CloudiO_ kathawa lassanaiii digatama liyanna aye ikmanin enna hodeee balagena innawa
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: