DIARMYBTS 3 days ago Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මන් පොතක් කියවන්න කියලා බැලුවෙ..පර්සි ජැක්සන් සීරීස් එක ආයෙම කියෙව්වහම හරියයි.....නින්ද යන එකක් නෑ එතකොට View 0 more replies
DIARMYBTS 3 days ago Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මන් දන්නෑ ඇයි කියන්න හීනෙන් මම අඩනවා මේ ලඟක ඉදන්....නවත්තගන්න බෑ....අම්මාට ඇහිලා එයත් බය වුනා. ඒ නිසා Fb ගිහින් ටිකක් මනස සැහැල්ලු කරන් නිදා ගත්තා...ඒත් ඇඩෙනවා....ඉකි ගගහා අඩන්න තරම් මොනවද මම හීනෙන් දකින්නෙ කියලා මන් දන්නෑ...නැගිට්ටහම මට මතක නෑ...ගාථා කියලා නිදාගත්තත් වැඩක් වුනේ නෑ...මට දැන් නිදි මතයි ඒත් නිදාගන්න බයයි. ආයෙම ඇඩෙයි කියලා.....අද අම්මත් ආච්චි ගාව නතර වෙලා නිසා ගෙදර නෑ....මෙහෙම ඇඩෙන්නෙ ඇයි.....මට බය හිතෙනවා මොනවා හරි නරක දෙයක් වෙයි කියලා...මොකද එච්චරයි මට අඩුවකට තිබ්බෙ...වෙන්න ඕන හැම නරකකටම මූන දුන්නත් අමුතුම බයක් හිතට එනවා...කොච්චර හිනා වෙලා ඒවා යට ගහන්න හැදුවත් වැඩක් නෑ....ආයෙම මතක් වෙනවා.............. View 4 more replies Parkyury95 @DIARMYBTS පිරිත් දාලා නිදාගත්තාම ඒක හරි ගියාද පැටියෝ... වෙන මොනාද කරන්න පුළුවන් ඒකට.... හරි ගියා නම් ඒ විදියට දිගටම කරන්න. ටික දවසකින් ආයෙම සාමන්‍ය විදියට නින්ද යයි එතකොට. 2 days ago • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal DIARMYBTS @Parkyury95 අම්මා කිව්වෙත් ගනන් ගන්න එපා කියලා. මන් හීනෙන් කියවනවලු...ඒක නෝමර්ල් දෙයක් කියලා හුඟක් අය කිව්වා. පිරිත් නූලක් ගැට ගැහුවා...මන් ටිකක් විනෝදකාමී කෙනෙක් අඩද්දි හෙන අවුල් මට...තැන්කිව් අක්කෙ ආයෙ එහෙම අවුලක් යන එකක් නෑ 2 days ago • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal DIARMYBTS @Unknownme_here එහෙම කරන්නම්....මට දැන් නිදිමතයි ,දැන් නිදාගන්න යනවා 3 days ago • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
DIARMYBTS Jan 01 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Happy New Year ♥️♥️♥️♥️ View 5 more replies Parkyury95 @DIARMYBTS same to you.. ❤️ Jan 01 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal itsruru97 @DIARMYBTS same to you Jan 01 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal SGY2sugar @DIARMYBTS same to you..❤️✨️ Jan 01 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Sian_Sk Jan 01 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal සුභ අලුත් අවුරුද්දක් වේවා චූටියෝ ❤️✨ View 2 more replies Sian_Sk @Sian_Sk අනේ... මේ අවුරුද්ද කලින් අවුරුදුවලට වඩා ගොඩාක් සුභ වෙන්න ඕනි ❤️✨ Jan 01 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal DIARMYBTS @Sian_Sk සුභ අලුත් අවුරුද්දක් සියාන්....ඔයා විශ්වාස කරන එකක් නෑ මම මේ අවුරුද්දෙ ඉස්සෙල්ලම සුභ පැතුවෙ ඔයාට කියලා කිව්වනම් , දැන් වට්ස්ඇප් පැත්තට යන්න ඕන යාලුවොන්ට විශ් කරන්න සීය පැනලා මැසේජ් තොඟයයි Jan 01 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Bhaagy_02 Dec 30, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Anee nangiyoo thank u hrid oyge reply ekt....mn ek dn dkke...mn acc ekt log une edain psse palweni prt ad...ane thank u hrid ❤️❤️ View 1 more reply DIARMYBTS @Bhaagy_02 akke ada paper eka kohomada kiyala ahanne na....awul ne halo....man dewani paratath karanawa....structure eka nam awlak na....essay welawa madi wuna akke. :-( Dec 30, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
DIARMYBTS Dec 29, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal @strwberyiie ඔයත් හොඳට ලියන්න...මන් දැන් දැක්කේ නොටිෆි එක.... View 0 more replies
DIARMYBTS Dec 29, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ඕ.....සුනාමියෙන් පස්සෙ ආපු ළමයි වැටෙන කුලකයෙ කොටස් කරුවෙක් :-) View 0 more replies
DIARMYBTS Dec 29, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal @strwberyiieඅහ් සොරි එහෙනම්....ටිකක් පැටලිලා හිටියෙ අද....:-) View 0 more replies
DIARMYBTS Dec 29, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal @strwberyiie ow akke...... View 0 more replies
Parkyury95 Dec 29, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal @DIARMYBTS අනේ තරහා නැතුව පුළුවන් නම් මට msg එකක් එවනවාද? මොකක් හරි නිසා මැසේජ් ඕපන් වෙන්නේ නෑ මට. View 0 more replies