D_ark_Write_r
මට දවස් දෙකකට කතාව දෙන්න වෙන්නෙ නෑ සුදූලා මොකද මගේ ජීවිතේ හිටපු මගේ හොදම යාලුව අද මේ ලෝකෙන් යන්නම ගිහින්.. එයා මාස ගානක් මහරගම පිලිකා රෝහලේ හිටියෙ. අද හවස එයා නැති වෙලා. ඉතින් ඇත්තටම මට කතාව ලියාගන්නවත් මූඩ් එකක් නෑ.. මට අඩලා අඩලම කදුලුත් නැ. ඉතින් මට ඇත්තටම කතාව තියා මේ වෙච්චි දේවත් හිතාගන්න බෑ . මං හිතනවා ඔයාලා මාව තේරුන් ගනී කියලා.. පෞද්ගලික ජීවිතේ කතාවට මං කොහොමත් ගාවගන්නෙ නෑ . ඒත් මැරිලා ඉන්නෙ මගේ යාලුවා නිසා මට කතාව ගලප ගන්න බෑ.. එයාව මතක් වෙනවා.. පුලුවන් නම් එයා වෙනුවෙන් ප්‍රේ කරන්න ඊලග ආත්මෙ මේ වගේ අකල් මරනයක් සිද්ධවෙන්න එපා කියලා.. සමාවෙන්න ආයෙමත් කතාව දානකම් බලන්න උන්න හැමෝම..
SupuniMadhumali
@D_ark_Write_r ඔයා පරිස්සමෙන් ඉන්න අඩන්න එපා ඔයා එනකල් අපි බලන් ඉන්නවා ඒ නිසා හිත හැදුනම ඉක්මන්ට එන්න ,, මං ප්‍රාර්ථනා කරනවා ඔයාගේ යාලුවට ආයේ කිසිම ආත්මෙක එහෙම දෙයක් වෙන්න එපා කියලා (rest in peace ️)
•
Reply
Julliet_Sora
@D_ark_Write_r ඔයාට පුළුවන් හිත නිදහස් වෙලාවක ලියලා දාන්න සුදූ... පරිස්සමින් ඉන්න ඔයත් ❤️ ඔයාගෙ යාලුවටත් සමාදාන සුවය පතනවා...❤️
•
Reply