Daeun__kim
මගේ මෝඩ කතාව කියවන ආදරණිය ළමයිනේ...මන් හිතන්නේ ආයේ මන් මෝඩ කතා ලියන එක නවත්තනවා. ලියාගෙන ආපු එකටත් ඉක්මනට අවසානයක් කොහොමහරි දෙන්නම්.... මට තේරෙනවා මහා සිඟිති වැඩක් මන් මේ කරන්නේ කියලා. ඉස්සෙල්ල ම කියන්න ඕනේ මන් මෙහෙම පොතක් ලියනවා කියලා අදහසක් ක්‍රියාත්මක කරේ මට කම්මැලිකම දරාගන්න බැරි හින්ද.. එහෙම ලියපු ගොන් පහේ කතාව කියවලා වෝට් කරපු හැමෝටම thank you .
Yojeong_kim
@Daeun__kim ane ehema karanna epa akke oyage kathawa lassanma lassanaiii digatama thwa katha liyanna oyage kathawa mn kiyewwe marama sathutin❤️❤️
•
Reply