DaisySoul8

ඔහෙලට නත්තල් තෑග්ගක් ඕනිය??? හා හා කලබල වෙන්ට කාරි නෑ මම නත්තල් තෑගි දෙනවා. ʘ⁠‿⁠ʘ 
          	
          	
          	ටිකක් ඉන්ටකෝ......
          	
          	_ලියන ඇත්තා_

DaisySoul8

ඔහෙලට නත්තල් තෑග්ගක් ඕනිය??? හා හා කලබල වෙන්ට කාරි නෑ මම නත්තල් තෑගි දෙනවා. ʘ⁠‿⁠ʘ 
          
          
          ටිකක් ඉන්ටකෝ......
          
          _ලියන ඇත්තා_

DaisySoul8

I just published "බාබන්ඩේසි - විසි තුන්වන දිගහැරුම " of my story "බාබන්ඩේසි ". https://www.wattpad.com/1503668153?utm_source=android&utm_medium=com.whatsapp.w4b&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=DaisySoul8
          
          අප්ඩේට් කරෝඔඔ....❤️
          ඔයාලට නිම්න ගෙයි හංසගෙයි ෆොටො එකක් ඕනිත???? ඊලඟ එකෙන් දාන්නම් ඈ...
          
          පරිස්සමින් ඉන්න ❤️
          
          Pure soul 

DaisySoul8

හොඳින් ඉන්නවද ළමයිනෙ ❤️ කතාව හෙට දෙන්නම් හොඳද. ඉක්මනින් කතාව දීලා ඉවර කරන්නත් හිතෙනවා. ඒත් තාම කතාව හරියට පටන් ගත්තෙත් නෑ කියලා මතක් වෙද්දි ✋
          
          කමක්නෑ දෙන්නම් හොඳද. 
          
          පරිස්සමින් ඉන්න හොඳද...
          _

minervaphoenix123

@DaisySoul8 කතාව ටික ටික දෙන්න ලස්සනම දේවල් ඉස්සරහට වෙයි. අනික මම අද රොබරොසියන් ඔරිජිනල් සිංදුව යටින් ඔයාගෙ කතාව ගැන කමේන්ට් කරා ❤️ 
            
            (එක්සෑම් ඉවර වෙලා කියවන බවට දිවුරා පොරොන්දු වෙමි.)
Reply

DaisySoul8

සුදු පැටව් ටික....මම කතාව ටික දවසකට අයින් කරා ළමයි. මගෙ කතාව එච්චර ප්‍රසිද්ධ කතාවක් නොවෙන්න ඇති. ඒත් මට මගේ කතාව වටිනවා. මොකද මම මේක ගොඩක් ආසාවෙන් ඒ වගේම මහන්සියෙන් ලියන්නේ. අනික ඊට වඩා මේව නිසා Idol ට ප්‍රශ්න වෙන්න පුළුවන්. මොකද මේ කතා ඔක්කොම ගෙතෙන්නේ ටේකුක් මත. අපි එයාලගේ ෆොටොස් දාන්නෙ. මොනා උනත් අපෙ අංක එක අපෙ අයිඩල් නෙ. ඉතින් අපි මේ ප්‍රශ්න ටිකක් අඩුවෙනකල් බලන් ඉමු. ❤️ මා එක්ක ඔයාලා දිගටම ඉඳීයි කියලා මම විශ්වාස කරනවා ❤️
          මම එනකල් පරිස්සමින් ඉන්න ❤️
          
          __