DaisyWhite08

ඒක හැම වෙලේම ආත්මාර්ථකාමී බව නෙවෙයි... 
          	
          	අනිත් අය වෙනුවෙන් ඔයා හැමදාම ඉදියත් ඔයාට වැරදුන දවසට කවුරුත්ම ඒ වගකීම ගන්නෙ නෑ.. අඩුම හිතන්නෙවත්.. 
          	
          	ඒ වගකීම තනිකරම ඔයාගෙ!
          	
          	ඔයයි ඔයාගෙ වැරදි වලට ඔයාගෙ ජීවිතේට වගකියන්න ඕනි!!
          	
          	ඉතින් අපිට ජීවිතේදි සමහර දේවල් වලින් ඈත් වෙලා තවත් සමහර දේවල් වලට මුල් තැන දෙන්න වෙනවා...
          	
          	ඉතින් ආයෙත් හමුවෙමු:)

Mystiqueblu3h

@error-LOST ikmanin ayet hambenkn suba gaman❤️!
Reply

_Heather_Zhaeya_

(My apologies for posting without your permission, I’m here to promote my new poem) 
          Hello it’s Heather here! 
          I tried writing a female version for the song - The Truth Untold and here it is.
          I hope y’all enjoy reading this, please do vote if you like this, need all of your love and support! 
          Thanks in advance ♡ #poetry https://www.wattpad.com/story/376868364?utm_source=ios&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details&wp_uname=_Heather_Zhaeya_

DaisyWhite08

ඒක හැම වෙලේම ආත්මාර්ථකාමී බව නෙවෙයි... 
          
          අනිත් අය වෙනුවෙන් ඔයා හැමදාම ඉදියත් ඔයාට වැරදුන දවසට කවුරුත්ම ඒ වගකීම ගන්නෙ නෑ.. අඩුම හිතන්නෙවත්.. 
          
          ඒ වගකීම තනිකරම ඔයාගෙ!
          
          ඔයයි ඔයාගෙ වැරදි වලට ඔයාගෙ ජීවිතේට වගකියන්න ඕනි!!
          
          ඉතින් අපිට ජීවිතේදි සමහර දේවල් වලින් ඈත් වෙලා තවත් සමහර දේවල් වලට මුල් තැන දෙන්න වෙනවා...
          
          ඉතින් ආයෙත් හමුවෙමු:)

Mystiqueblu3h

@error-LOST ikmanin ayet hambenkn suba gaman❤️!
Reply

DaisyWhite08

Drafts 35+ !!!
          
          ඒක එහෙමයි ඉතිම්.. ඒත් මම හිතන්නෙ නෑ මෙතන ඒ කතා කියවන්න කවුරුත් ඉන්නවා කියලා.. ඉතිම් ඒවා ඒ විදිහටම තිබුන දෙන්..
          
          මන් කියන්නෙ ෆෑන්ෆික්ශන්ස් නැත්නම් GxB ස්ටෝරිස් කියවන්න මෙතන කවුරුත් නෑ! 
          
          සමහරවිට මම වැරදි ඇති.. ඒත් මට දැනෙන විදිහයි මම කිව්වෙ.. හැමෝටම තමන්ගෙ කැමති දේවල් තියෙනවනෙ ඉතින් අපිට කාටවත්ම බල කරන්න බෑ.. 
          
          මම ලියන්න ඕනි කියල මම හිතුවට මට ලියන්න බෑ.. රීඩර්ස්ල කියන්නෙ නැතුවත් බැරි ඇතුවත් බැරි අය නෙවෙයි නැතිවම බැරි අය ඕතර් කෙනෙක්ට..
          
          
          ඒත් කොහොමහරි මම අද කතා දෙකක් පබ්ලිශ් කළා.. what if,sarang  කියන කතා දෙක.. 
          
          පළවෙනි එක මට ලියන්නම ඕනි එකක් මම හිතන් හිටියෙ ඒකෙන් මට හොද සමුගැනීමක් ලැබෙයි කියලා.. 
          
          එතකොට දෙවෙනි එක රික්වෙස්ට් එකක් එක්කෙනෙක්ද කීප දෙනෙක්ද දන්නෙ නෑ මගෙන් ඉල්ලලා තිබ්බා.. ඒත් කියන්නම ඕනි කතාව දිගටම ලියන්න ඕනි නම් අඩුම වෝට් එකක්වත් දෙන්න..
          
          දැන් තියෙන මේ දෙක ඇරෙන්න තියෙන ඔන්ගොයින් කතා ටික පුළුවන් විදිහට ඉවර කරන්නම්.. අනිවාරෙන් කරනවා කියල නෙවෙයි කියන්නෙ.. පුළුවන් වුනොත්..
          
          එච්චරයි!
          
          MoonChild97 
          
          
          https://www.wattpad.com/story/365218029

DaisyWhite08

@Winterbeargirl2006 එහෙම්මම කියන්න බෑ අක්කෙ.. දැන් මෙතන ඉන්නෙ පටන් ගත්ත වැඩ ඉවරයක් කරන්න ඕනි නිසා විතරයි..✨;(
Reply

Winterbeargirl2006

@JM_MoonChild97 ඒ උනාට ලියන එක නතර කරන්නෙපා නංගියො ❤️
Reply

DaisyWhite08

@Seok_Jin_SM ඔව් හොයා ගන්නත් අඩුයි දැන් ඕතර්ල ලියන්නෙත් නෑනෙ වැඩිය;(
Reply

Mystiqueblu3h

නම ගම වෙනස් කරලා නිසා මන් හිතුවේ වෙන ළ⁣මයෙක් කියලා.බලද්දි අපේ යොසෝ බබා නේ!♥️

DaisyWhite08

@Mystiqueblu3h ඔහොම තමා ඉතිම්..0:)
Reply

DaisyWhite08

@Mystiqueblu3h දැන් පන්තිත් පටන් ගන්නොනෙ..
Reply

DaisyWhite08

කියවල බලන්න... මේක මං සමහරවිට මෙතනින් යන්න කලින් හිත හදාගන්න ලියන අන්තිම පොත වෙයි.. ඒ වගේම විශේෂයෙන් මේක මම කලින් ලියපු එක පොතක් වගේවත් නෙවෙයි කියලා මම හිතනවා..
          
          I just published Preface of my book "What If_".. Read and enjoy.. https://www.wattpad.com/story/365291669

DaisyWhite08

එළියෙ වහින සද්දෙ ‌මෙතෙන්ට හොදට ඇහෙනවා. ඒක එච්චර ලොකු වැස්සක් ‌නෙවෙයි.. මන් හිතන්නෙ අපේ ගෙදර වහලෙ නිසා සද්දෙ වැඩියි කොහොම වුතත් අකුණු ගහන්නෙ නම් නෑ ඒ නිසා යන්තම් ලැප් එක ඔන් කරන් ඉන්නවා. දවල්ට කාලත් නෑ හලෝ හොදටම බඩගිනියි. අම්මා උයන්න කතා කළා ඒත් මේ මෝඩ පූසිට කම්මැලියි... හප්පා! එහෙනම් බඩගින්නෙ හිටපිය! මගෙ හිත කියනවා. මොකද දැන් කුස්සියට ගියොත් අම්මගෙ රැවිලි ගෙරවිලි තමයි! ඊටත් වඩා දැන් අම්මා උයල ඉවර ඇති.. මට තව ‌කියවල ඉවර කරන්න පොතකුත් තියෙනවා.. කතා ලියන එකත් නැවැත්තුව නිසා දැන් ඒක තමයි නිකන් ඉන්න කොට කරන්නෙ. Kafka on the shore ඒක තමයි පොත.. සමහරු නම් පොත ගැන දන්නවා ඇති. ටිකක් ලොකුයි ම්ම්.. නෑ එච්චරමත් නෑ.. කොහොමහරි ඒ පොත නම් ඇත්තටම විශිෂ්ඨ පොතක්!! නිවාඩුව මේ විදිහටම ගෙවිල යයිද මන්දා.. විභාගෙව පාඩම් කරන්නෙත් නැතුව ඉන්න එකේ ඇත්තටම කිසිම සතුටක් නෑ මොකද අන්තිමට කෙළ වෙන බව දන්න නිසා.. ඒ ඔක්කොම අස්සෙ මගෙ වසවර්ති ලොකු අයියගෙන් මට සෙමත් බෝ වෙලා! කඩවුලේ!! ඒක ඔක්කොටම වඩා හපන්.. මනුස්සයෙක් විදිහට කන්න ඔනි නිසා දැන්වත් මම කුස්සියට යනවා.. උදේ ඉදන් කැවිලියි බිස්කටුයි කකා හිටියට දැන් බඩගිනියි.. ඔ! ඔන්න දැන් නම් ‌විදුළි කොටන්නයි ගොරවන්නයි පටන් ගත්තා...
          
          කොහොමද මම මේ ඇප් එක අයින් කරල නිකමට වගේ වෙබ් එකෙන් ආවෙ.. නිකන් ඔහේ ටයිප් කළා කරදරයක් වුණා නම් සමාවෙන්න!!

winterme05

@Sassychick16 ආහ් හා මම දාන්නම් (⁠ ⁠◜⁠‿⁠◝⁠ ⁠)⁠♡
Reply

DaisyWhite08

@Silvermirror23 owe balnnnako hoyala hambaweyi akkata... anee puluwannam mata ea Almond eke pdf eka ewannakoo akke telegramヾ(•ω•`)o
Reply

winterme05

@Sassychick16 ඕ ඕ ඒක තමයි... සිංහල එකකුත් තියෙනවා නේ. මාත් බලන්න ඕන කියවන්න.... Almond කියලා එකක් නම් කියෙව්වා මං amygdala එකට ඉන්ස්පයර් වුනා කියපු.. ඒකෙ නම් සිංහල තිබ්බෙ නෑ ඉංග්‍රීසි pdf එකක් බැලුවෙ
Reply