ළමයි මට 'අහම්බයක්' කතාව ලියන්න තව කල් ඕනේ..!
ඇත්තටම මම මේ දවස් වල ගෙදර ප්‍රශ්න වගයක් නිසා මාරම පෙශර් එකක ඉන්නේ.. ඔලුවට කිසිම නිදහසක් නෑ.. එහෙන් විභාගේ කට ලඟ.. මගේ මනසට කිසිම නිදහසක් නෑ...
පොරොන්දු වෙනවා පුලුවන් තරම් ඉක්මනට මම කතාව ගේනවා කියලා..
අනිත් කාරණාව තමයි..,
මම මේ කතාවේ පාවිච්චි කරන නම්.. විශේෂෙන්ම 'මහීෂ් තීක්ෂණ'.. මම දන්නවා ඒ නම ක්‍රිකට් ප්ලේයර් කෙනෙක්ගේ නමක් කියලා..
But, මේකේ ඉන්නේ එයා නෙවේ.. මම ඒ නම තෝරගන්න හේතුව මගේ හිතේ ඇඳුන personality එකට ගැලපෙනම නම තමයි ඒක.. ඉතින් මං හරි ආදරෙන් ඉල්ලනවා මේ කතාවෙ ඉන්න 'මහීෂ්' කියන චරිතය සැබෑ ජීවිතේ 'මහීෂ්' එක්ක compare කරන්න එපා කියලා.. හැබැයි ඒක ඔයාලගේ choice එක.. If you want you can.. ඒත් ඒකෙන් මගේ කතාවට කිසිම බාදාවක් නරක නාමයක් එනවට මම කැමති නෑ.. ඒ imagination එක ඔයාලට විතරක් තියා ගන්න කියලා මම ඉල්ලනවා...
පුලුවන් තරම් ඉක්මනට එනවා..
Lots of love from..,
Daisy_sanu❤️