Kimoddya Sep 11 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal අපි ආදරේ පැස්ටල් පාට වචන ලියන කැලෑ ළමයට...සුභ උපන්දිනයක්! View 1 more reply Dark_forest101 @Kimoddya thank you picciye❤ Sep 11 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Dark_forest101 Aug 30 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal this message may be offensive මේ තියන situation එක එක්ක භට හිතා ගන්න බෑ ඉස්සරහට මොනව වෙයිද කියල . අනේ ඇයි ලමයි මේ මෙහෙම වෙන්නෙ ඉස්සර ඉදන් වට්පෑඩ් එක හොදට තිබ්බ පස්සෙ කාලෙක ඉදන් කට්ටිය video හදන්න ඒව tick tock you tube වගේ දාන්න ගත්තනේ 2023 වගේ ඉදන් තමයි. අනේ ලමයි plz ඔයවගේ දේවල් කරන්න එපා . කස්තුරි සුවද ලියපු අක්ක ඒ ඕතර්ට මොනවා හිතෙනවා ඇති ද මොනා උනත් තමන් ආදරෙන් ලියන එකනේ ඒක දන්නෙ ඒක ලියන කෙනෙක් සහ ඒ ශීප් එකට ඇත්තටම ආදරේ කරන කෙනෙක්. ඉතින් මන් දන්නෑ ඇයී මෙහෙම කරන්නෙ කීයල. කියවන්න බැරි නම් නොකිය ඉන්න ඒක තමන්ගෙ පෞද්ගලික කැමැත්ත . ඒ විතරක් නෙමෙ ඒකෙ මෙන්ෂන් කරල තියනවා සම්පූර්ණයෙන්ම ස්ටෝරි ගොඩක් මන් ඕතර්ස්ලගෙ නම් කියන්න යන්නෑ. ඇත්තටම මට මේව දැක්කම කලකිරෙනව . ලංකාව මේ වගේ මිනිස්සු ඉන්න තාක්කල් දියුනු වෙන රටක් නෙමෙ plz ලමයි ඔයාල wattpad එක සම්බන්ධ වීඩියෝ එකක් ඒ විදියට අනවශ්‍ය විදියට තීයනවා නම් report කරල දාන්න වයිරස් වෙන්න දෙන්න එපා . ඔයාලට ඉස්සරහට වට්පෑඩ් කියවන්න ඕන නම් ඒක කරන්න . මම දැක්ක ගොඩක් ස්ටෝරි සම්පූර්ණයෙන්ම කනපිට ගහල තීයනවා . මට මාර දුකයි . ඒ වගේ වීඩියෝ එකක් දැක්කොත් ඒක රීපෝට් කරන්න මම දැක්ක සහ බැලුවා. You tube එකේ මනරුගෙ නෙලුම් කවිය කීයල එකක් ඒකෙ නානවිලේ සින්දුව දාල හදල තියනවා ඒක වයිරල් යනවා . ඒ වගේ ඒව දැක්කොත් report karanna මෙන්ශන් කරන්නවත් ඒ මොකුත් එපා fb එකේ මම දැක්ක සම්පූර්ණයෙන්ම රිඩින් ලිස්ට් හිටන්ම ශෙයා වෙනවා . Plz මේ දේවල් වයිරල් වෙන්න දෙන්න එපා එහෙම උනොත් ලංකාවට වට්පෑඩ් කියන ඇප් එක නැතී වෙන්න තීයන්නෙ මට කියන්න තියන්නෙ පකේ ලංකාවෙ ඉන්න කුහක මිනිස්සු නිසා මට මේ රටත් එක්ක එපා වෙලා. ඇත්තටම හරක්ට අන්තයි ඔච්චර තේරෙන්නෙ නෑ පොඩි දෙයක් හිතන්න . Fuck off this society View 0 more replies
Lerone_D May 25 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal තමුසෙ නං හෙනම කුහකයි සුදූ . තාම මාව ෆලෝ කරල නෑ . ඒසයි ඈහ් . මහ ලොකු ගර්ල් පෙන්ලු මගේ View 6 more replies Lerone_D @Lerone_D හාම්කො May 25 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Dark_forest101 @Lerone_D එච්චර ගානක් ගියෙ නෑ සූදාම්මේ May 25 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Lerone_D @Lerone_D දැන් කරාට ගනං ගන් නෑහ් May 25 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Dark_forest101 May 24 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Heta ඉදන් update දෙනවා ලමයි ❤ View 0 more replies
lazy-kitty May 14 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Hi...මට ඔයාව WhatsApp හොයාගන්න බෑනෙ...මැසේජ් එකක් දාන්නකෝ View 1 more reply Dark_forest101 @lazy-kitty haththikke mama ubert msg dnmmna seen nane May 14 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Dark_forest101 Mar 23 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal අලුත් එකක් nonff කියවල බලන්න https://www.wattpad.com/story/364959403 View 1 more reply ezzie_frays @jeon_gukie101 thank you so much dar <3❤️ Mar 23 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
ezzie_frays Mar 23 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thank you for voting darling ❤️ View 1 more reply Dark_forest101 @Ezzie_farys it's my pleasure love ❤ Mar 23 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Dark_forest101 Mar 22 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal අපේ dolly ගෙ අලුත් එකක් කියවල බලන්න තාම ongoing but happy ending ❤ https://www.wattpad.com/story/345814464 View 0 more replies
Dark_forest101 Mar 21 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal දෙමුහුන් ජීවියෙක් කියා මාලිගයෙන් නෙරපා හරින අහින්සකයෙකුගේ අවිහිංසාවාදී සටන මගින් තම වර්ගයා බේරා ගැනීමට පුලුවන් වෙයිද https://www.wattpad.com/story/347815668 View 0 more replies
Dark_forest101 Mar 21 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal කටුපිරුනු රෝස නටුවට හිම පියලි වගේ සීතල රෝස මලට වසන්තය කියන දවස එනකම් දරාගන්න පුලුවන් වෙයිද ? https://www.wattpad.com/story/316359408 View 0 more replies