Darkqueen_05_Lily

Sorry මං හැමදාමත් කියනවා ඔයාලට ඉක්මනට ම stories දෙන්නම් කියලා   ඒත් මට ඒක කරන්න බැරි වුනා මට ඒකට සමාවදෙන්න . මම 2024 A/L කරන්න ඉන්න කෙනෙක් ඉතින් ඔයාලා හැමෝම දන්නවා නේ ඒක ට මුල් තැන දෙන්නේ නැතුව ඉන්න බෑ කියලා . ඒ නිසා මං ආපවු කතා ලියන්නේ 2024 A/L exams ලියලා ඉවර වුනාට පස්සේ පුලුවන් නම් එතකන්ම මාත් එක්ක ඉන්න ️
          	එහෙනම් මං යනවා ආපවු 2024 දි හම්බවෙමු  
          	
          	Kim Ari 

Darkqueen_05_Lily

@Winterbeargirl2006 හරි මැණික  ️
Reply

Darkqueen_05_Lily

Sorry මං හැමදාමත් කියනවා ඔයාලට ඉක්මනට ම stories දෙන්නම් කියලා   ඒත් මට ඒක කරන්න බැරි වුනා මට ඒකට සමාවදෙන්න . මම 2024 A/L කරන්න ඉන්න කෙනෙක් ඉතින් ඔයාලා හැමෝම දන්නවා නේ ඒක ට මුල් තැන දෙන්නේ නැතුව ඉන්න බෑ කියලා . ඒ නිසා මං ආපවු කතා ලියන්නේ 2024 A/L exams ලියලා ඉවර වුනාට පස්සේ පුලුවන් නම් එතකන්ම මාත් එක්ක ඉන්න ️
          එහෙනම් මං යනවා ආපවු 2024 දි හම්බවෙමු  
          
          Kim Ari 

Darkqueen_05_Lily

@Winterbeargirl2006 හරි මැණික  ️
Reply

Darkqueen_05_Lily

මාසයකට විතර පස්සේ ඔන්න මං ආපවු ආවා......... ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්න වුණ නිසා මට wattpad අයින් කරන්න සිද්ධ වුනා......  සමාවෙන්න ඒක ගැන ඔයාලට කලින් දැනුම් දෙන්න බැරි වුනාට..... මං පුලුවන් තරම් ඉක්මනට Will my dream come true , love is blind , royal criminal ඉවර කරන්නම්........ මගේ කතා ගැන ඔයාලගේ අදහස් මට කියන්න ..... මම ගොඩක් දක්ශ කෙනෙක් නෙවෙයි ..... ඒත් මං උපරිම උත්සහ කරනවා ඔයාලා කැමති විදිහේ කතා ලියන්න ..... ඒ වගේම තව කතාවක් මං ලියන ගමන් ඉන්නේ ඒකත් ඔයාලට ඉක්මනට ම කියවන්න ලැබෙයි....... ඒ වගේම මගෙන් මේ සිදු වෙච්ච ප්‍රමාදයට මට සමාවදෙන්න ............. මගේ Readers ලට මං දෙයක් කියන්න කැමතියි ....... අපේ ජීවත වලට ගොඩක් ප්‍රශ්න එනවා ඒත් ඒවයින් නොවැටී ශක්තිමත් වෙලා ඒවට මුහුණ දෙන්න........ බාධක නැති ජීවත කොහෙවත් නෑ ....... ඒ බාධක වලට මුහුණ දීලා ජයග්‍රාහකයෙක් වෙන්න...... ඔයාට හිතෙයි වෙලාවකට මට තවත් මේක කරන්න බෑ කියලා ඒ වගේ හිතුණ මොහොතක් ආවොත් කැමති නම් මාත් එක්ක කතා කරන්න ..... උදව්වක් කරන්න බැරි වුනොත් අහන් ඉදලා හරි මං ඔයාලට සහනයක් දෙන්නම්......
          
          Kim Ari 

Darkqueen_05_Lily

Readers මට පොඩි උදව්වක් කරන්න ......... ඔයාලට මගේ royal criminals story එකෙව් update පෙන්නනවද කියන්නකෝ

Darkqueen_05_Lily

කස්ටිය ............ මම මගේ blind love එකයි will my dream come true එකයි ටික කාලෙකට onhold කරනවා  ඒ වෙනුවට අලුත් taekook story එකක් මං ඔයාලට දෙන්නම් .  මට සමාවදෙන්න හොදේ 

SaThSaRaNi__05

@Kim_Ari_05 යැයි යැයි තමා රෙජ්ජ
Reply

Darkqueen_05_Lily

One of the best story I ever read  please support her 
          https://www.wattpad.com/story/317117569

KimYeshi7

@Kim_Ari_05 අනේ තැන්ක් යු මගෙ දොන්සන්ග් !!!!!!! ❤  ආදරෙයි මං ඔයාට 
Reply