DedunuN

:( 

DedunuN

@Swag_sopier Exam ලගයිනේ අප්පාහ්
Reply

DedunuN

:( 

DedunuN

@Swag_sopier Exam ලගයිනේ අප්පාහ්
Reply

DedunuN

ආ පැටියෝ කොහොමද?

DedunuN

@Daisy_2328 මේ ළමයා හොදින් ඉන්නවා හනේ (හැබැයි ටිකක් ට්‍රැක පැනලා වගේ)
Reply

Daisy_2328

@DedunuN ඔය පැටියාට කොහොමද ?
Reply

DedunuN

නොගැලපෙන ඉසවුවක ගැලූ..අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්‍රසිද්ධම ආදර රහසේ හිමිකරුවන්... 
          
          
          විශුල්‍ය × මිනුද්‍ය
          
          Titanic 1912
          
          YiZhan Nonfiction , Ongoing 
          
          කියවලා සපෝට් එකක් දෙන්න මේ නංගිට..එයාගේ රයිටින් ස්ටයිල් එක හරි ලස්සනයි ❤️
          
          @Jung_j_shani_ 
          
          https://www.wattpad.com/story/377410881?utm_source=ios&utm_medium=postToProfile&utm_content=story_info&wp_page=story_details&wp_uname=DedunuN

Ruu_Nishzz

@DedunuN හරෙව්...❤️
Reply

DedunuN

ආයෙත් ජනවාරි වලදි හමුවෙමු 
          මගෙ ලස්සන ළමයිනේ ❤️…. 
          
          මම ඔයාලට ආදරෙයි.. 
          මේ ළමයවත් අමතක කරන්න එපා හරිද.. 
          
          හැමෝම පරිස්සමෙන් ඉන්න..

DedunuN

@Daisy_2328 ජනවාරි වල වගේ තමයි 
Reply

Daisy_2328

@DedunuN අනේ බබෝ අපේ අකිව දෙන්නෙ නැද්ද
Reply

KaayaJ

අනේ කෙල්ලේ ආය මට  පැතුමාව බලන්න එන්න වෙන්නේ after al තමයි ૮(˶ㅠ︿ㅠ)ა
          ඉවර වෙලා ඇවිත් ස‍ට ස‍ට ගාලා කියවන්නම් හොදේ.. ❤️

KaayaJ

අඩෙව් එහෙනම් හොදයි!! 
            අනෙහ් එහෙනම් ඔයත් හොදටම exam කරගන්න!❤️
Reply

DedunuN

@KaayaJ මටත් ආයේ පැතුමා දෙන්න වෙන්නේ after AL තමයි… Exam එක හොදට කරගන්න All the Best ❤️
Reply

Kavee007

හායි අක්කි ❤️ 
          මුලින්ම මම සමාව ඉල්ලනවා මේ late comment එකට.මොකද මන් ඔයා ලියපු "මා හදෙහි සිත්රු" කියවල දැන් ටිකක් කල් වෙනව (⁠╯⁠︵⁠╰⁠,⁠)...ඔයා මාව විශ්වාස කරයිද දන්නෙ නැහැ අක්කි.. හැබැයි මේ වෙද්දි මං සිත්රුගෙ කතාව 4 වෙනි පාරටත් කියවල ඉවරයි (⁠◠⁠‿⁠◕⁠)...මම සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට කියවන්නේ taekook stories තමා.. ඉතින් දවසක් අහම්බෙන් තමා මට මේ කතාවත් හම්බුනේ..අනේ අක්කි ඒ කතාව මාරම මාරම මාරම ලස්සනයි අනෙහ් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️...ඒ නිසාමයි මන් ඒක ආයෙ ආයෙ කියවව්වෙ... ඉතින් මන් දැක්කා අක්කි තව අළුත් කතාවක් next year එකේදි ලියනවා කියල❤️...ඒක නම් මම දැන්ම  Library එකටත් add කර ගත්තා ❤️❤️❤️..so that's it akki...අහ් මන් ප්‍රාර්ථනා කරනවා තවත් මේ වගේ ලස්සන කතා ලියන්න ලැබෙන්න කියල ❤️❤️❤️

DedunuN

@Kavee007 අනේ පැටියෝ මුලින්ම ඔයාට ගොඩාක් ස්තූතියි ❤️  
            අනිවාරෙන්ම මම බලාපොරොත්තු වෙනවා සිත්රුගේ කතාව වගේම සිත්රුගේ පුතාගේ කතාවත් ලස්සන එකක් කරන්න… 
            
Reply