DewBeare

සොරි ලමයි මන් අතින් වැරදිලා wolf love එකෙ 13 episode එක පබ්ලිශ් උනා... තව පොඩ්ඩක් ඉන්න මං පට ගාලා දාන්නම් හොදේ....සොරි ලමයි..❤️

DewBeare

@DewBeare හරි කෙල්ල්❤️
Reply

RuVeEsHa__65

@DewBeare ikmanata ennaaaaaaa 
Reply

DewBeare

සොරි ලමයි මන් අතින් වැරදිලා wolf love එකෙ 13 episode එක පබ්ලිශ් උනා... තව පොඩ්ඩක් ඉන්න මං පට ගාලා දාන්නම් හොදේ....සොරි ලමයි..❤️

DewBeare

@DewBeare හරි කෙල්ල්❤️
Reply

RuVeEsHa__65

@DewBeare ikmanata ennaaaaaaa 
Reply

DewBeare

ලමයි මං අද ආවෙ ඔයාලට තෑන්ස් කරලා යන්න..මොකද අද wolf love  1k රීඩර්ස් ලා සම්පූර්ණ කරා..අනෙ මට හරිම සතුටුයි ලමයි...ඇත්තටම මෙක පොඩිගානක් කියලා හිතෙයි ඔයාලට...එ උනාට මට මේක ගොඩාක් ලොකු දෙයක් ...මොකද මෙ මගෙ පලවෙනි කතාව..ඉතින් එ නිසා මට මහලොකු අත්දැකීම් නෑ..එ උනත් මං මගෙ පුලුවන් උපරිමයෙන් ම කතාව ලස්සනට ලියන්න බලනවා...එ වගේම මට මේක ලියන්න ගොඩක්ම හේතූඋනෙ මගෙ බෙස්ටියා..එයා තමා කිවුවෙ කතාවක් ලියන්න කියලා මට..මොකද මට කොච්චර කතා කියෙවුවත්  මට මගේම එකක් ලියන්න ආසවක් ආවා...එ උනාට මං එච්චර උනංදුවක් දක්වවුවෙ නෑ ඒකට..ඒත් මගෙ බෙස්ටියා තමා මට කිවුවෙ කොහොම හරි උබ ලියන්න ඕනෙ මයි කියලා..ඉතින් එ නිසාමයි මං මේක ලියන්න ගත්තෙ...ඉතින් මගෙ සතුටට ලොකුම හේතුව තමයිඑයා...❤️ඒ වගේම ලමයි ඔයාලටත් ගොඩාආආආක් ස්තූති 1k ගන්න උදවු කෙරුවට...ඔයාලා නිසා තමා මං මේක දැන් ආසාවෙන් ලියං යන්නෙ...ඉතින් ඔයාලට ආයෙත් කියනවා ගොඩාක් ස්තූති ලමයි මට මෙ තෑග්ග දුන්නට...කතාව කියවන වෝට් කරන කමෙන්ට් කරන හො නොකරන හැම කෙනෙක්ටම මං ගොඩාක් ආදරෙයි ගොඩාක් ස්තුති ...❤️❤️❤️❤️❤️
          
          
          
          
          ප.ලි =එහෙනම් ලමයි අපි wolf love  එකෙන් ඉක්මනින් ම හම්බවෙමු...

Peony_TK

@DewBeare අනේ මැනිකේ ❤..
Reply

Angel_Yamasakura

මාත්‍රා එකට vote කලාට තැන්කිව් බබෝ♥♥♥ මගෙ ඉතුරු කතා ටිකත් කියෝල කැමතිනම් මාව follow කරන්න♡

DewBeare

@Angel_Yamasakura හරි මැනිකෙ
Reply